මේ පාට ටික, මේ හැඩතල ටික නිතර දකින අය කෝ?

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    මේ කියන්නෙ මොකක්ද කියලා දැනගෙන නොදන්නවා වගේ රඟපෑවාට අවුලක් නෑ, හැබැයි ඇත්තටම දන්නෙ නැත්නම් ඔයා වටිනා දේවල් බොහොමයක් අහිමි කරගත්ත කෙනෙක්. 👍
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113

    මේ කියන්නෙ මොකක්ද කියලා දැනගෙන නොදන්නවා වගේ රඟපෑවාට අවුලක් නෑ, හැබැයි ඇත්තටම දන්නෙ නැත්නම් ඔයා වටිනා දේවල් බොහොමයක් අහිමි කරගත්ත කෙනෙක්. 👍
    Screenshot 2021-08-26 at 3.50.27 AM.png
     
    • Haha
    Reactions: Ozone4 and Tramadol

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    ඉතින් දාපංකෝ දැනගන්ටත් එක්ක නොදන්න වුන්ටත් :angry:
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඉතින් දාපංකෝ දැනගන්ටත් එක්ක නොදන්න වුන්ටත් :angry:
    උවමනා අයට හොයා ගන්න පුළුවන් බං. කෙලින්ම කිව්වාම, ලින්ක් දැම්මාම අගයක් නෑනෙ. එ්කයි. අකමැති අයට එතකොට කරදරයකුත් නෑ. තමන්ගෙ වැඩක් බලා ගන්න පුළුවන්. 😊
     
    • Dislike
    Reactions: Avatar998

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    උවමනා අයට හොයා ගන්න පුළුවන් බං. කෙලින්ම කිව්වාම, ලින්ක් දැම්මාම අගයක් නෑනෙ. එ්කයි. අකමැති අයට එතකොට කරදරයකුත් නෑ. තමන්ගෙ වැඩක් බලා ගන්න පුළුවන්. 😊
    පිටියේ අප්පුගේ නෑදෑයෝ ද උබ?
     
    • Haha
    • Like
    Reactions: TNHM and Ozone4

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම කෙනෙක් දන් නෑ.
    උවමනා අයට හොයා ගන්න පුළුවන් බං. කෙලින්ම කිව්වාම, ලින්ක් දැම්මාම අගයක් නෑනෙ. එ්කයි. අකමැති අයට එතකොට කරදරයකුත් නෑ. තමන්ගෙ වැඩක් බලා ගන්න පුළුවන්. 😊
    මෙහෙම උත්තර එළකිරියේ දෙන්නේ ඌ තමා.. කොරෝනා වලට හොදම සිංහල බේත්.... සීතා නොනාත් එහෙමයි.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පිටියේ අප්පු : ඔව් දන්නා වේදමහත්තයෙක් ගෙන අහලා බලන්න. එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ.
    ප්‍රශ්නය : එතකොට දන්නා කෙනා කව්ද ?
    පිටියේ අප්පු : ඔය ඕන තරම් ඉන්නේ දන්නා වේදමහත්තුරු අහලා බලන්න, එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ.
    ප්‍රශ්නය : එතකොට උබ මොකද්ද කියන්නේ, ඔය බේත් හොදද නරකද, කෝකද හොද ?
    පිටියේ අප්පු : ඔය ඕන තරම් ඉන්නේ දන්නා වේදමහත්තුරු අහලා බලන්න, එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ.
    ප්‍රශ්නය : හරි හරි පැහැදිලිව කියපන් කොයි වේදමහත්තයගේ එක ද හොද, කෝකද, උබ එක ගන්න කියලා රෙකමන්ඩ් කරනවද
    පිටියේ අප්පු : ඔය ඕන තරම් ඉන්නේ වේදමහත්තුරු අහලා බලන්න, එක තමා හොදම, මම කියන්නෙත් එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ.
    ප්‍රශ්නය : කියන මල දානයක් පැහැදිලිව කියපන්, දැන් අපි මොකද්ද බොන්න ඕන, එක හොදද ?
    පිටියේ අප්පු : ඔය ඕන තරම් ඉන්නේ දන්නා වේදමහත්තුරු අහලා බලන්න, එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    රවුමට රවුමට රවුමට..... එකම තැන.