මේවනේ නියම හොරකම්![]()
ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා අනුව, 2025 වසරේ තුන්වන කාර්තුව (සැප්තැම්බර් 30 න් අවසන් වූ) අවසන් වන විට, ආයතනය විසින් උපයාගෙන ඇත්තේ රු. බිලියන 3.58 ක ලාභයක් පමණි.
මෙම අගය, වසරකට පෙර එනම් 2024 තෙවන කාර්තුව තුළ වාර්තා කරන ලද රු. බිලියන 24.58 ක විශාල ලාභය හා සසඳන විට, අතිශය දැවැන්ත 85% ක පහළ යෑමකි.
ආයතනය පෙර කාර්තුවේදී (2025 දෙවන කාර්තුව) වාර්තා කළ රු. බිලියන 5.31 ක ලාභය සමඟ සසඳන විට පවා, මෙය 32.5% ක කාර්තුමය ලාභ අඩුවීමක් පෙන්නුම් කරයි.
මේ වැරදි ගණන් දීලා තියෙන්නේ ..