මේ පාරනම් ආණ්ඩුවට ලේසි වෙන්නේ නැහැ...

KDH

Well-known member
  • Jul 4, 2014
    18,468
    8,647
    113
    රූකඩ රාජ්ජේ
    මේවනේ නියම හොරකම් :lol: 🤌

    ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා අනුව, 2025 වසරේ තුන්වන කාර්තුව (සැප්තැම්බර් 30 න් අවසන් වූ) අවසන් වන විට, ආයතනය විසින් උපයාගෙන ඇත්තේ රු. බිලියන 3.58 ක ලාභයක් පමණි.

    මෙම අගය, වසරකට පෙර එනම් 2024 තෙවන කාර්තුව තුළ වාර්තා කරන ලද රු. බිලියන 24.58 ක විශාල ලාභය හා සසඳන විට, අතිශය දැවැන්ත 85% ක පහළ යෑමකි.

    ආයතනය පෙර කාර්තුවේදී (2025 දෙවන කාර්තුව) වාර්තා කළ රු. බිලියන 5.31 ක ලාභය සමඟ සසඳන විට පවා, මෙය 32.5% ක කාර්තුමය ලාභ අඩුවීමක් පෙන්නුම් කරයි.

    මේ වැරදි ගණන් දීලා තියෙන්නේ ..🤌
     
    • Haha
    Reactions: Mr Bones

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    මේවනේ නියම හොරකම් :lol: 🤌

    ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා අනුව, 2025 වසරේ තුන්වන කාර්තුව (සැප්තැම්බර් 30 න් අවසන් වූ) අවසන් වන විට, ආයතනය විසින් උපයාගෙන ඇත්තේ රු. බිලියන 3.58 ක ලාභයක් පමණි.

    මෙම අගය, වසරකට පෙර එනම් 2024 තෙවන කාර්තුව තුළ වාර්තා කරන ලද රු. බිලියන 24.58 ක විශාල ලාභය හා සසඳන විට, අතිශය දැවැන්ත 85% ක පහළ යෑමකි.

    ආයතනය පෙර කාර්තුවේදී (2025 දෙවන කාර්තුව) වාර්තා කළ රු. බිලියන 5.31 ක ලාභය සමඟ සසඳන විට පවා, මෙය 32.5% ක කාර්තුමය ලාභ අඩුවීමක් පෙන්නුම් කරයි.

    ඔව්ව බොරු....ඇත්තනන් විපක්සෙ නිකන්ම ඉදී බොරුවට බුදු පිලිම තිය තිය 21ට සෙනග ගෙන්න ගන්න හදන්න්නැතුව 🥱
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,465
    8,614
    113
    Galaha
    ඩබල් කැබ් ගන්නේ ගණන් අඩු නිසා . අනික රැස්වීම් වලට ගියාම ලැබෙන කෙහෙල් කැන් , එළවලු එහෙම දාගෙන එන්න එපැයි .වටිනා පස්ස තියාගෙන යන්න කෝටි ගණන් වල වාහන ඒ මිනිස්සු ගන්නේ නෑ . කැබ් එකක් උපරිම ලස්ස 8ක් වෙයි . ලස්ස 12 ට vitz තියෙද්දී ඒකවත් ගන්නේ නෑ ඒ මිනිස්සු සැප වැඩි නිසා . සාමාන්‍ය ජනතාවට නැති මුකුත් අපිට එපා කිව්වේ මාලිමාවෝ .ඔන්න ඕක තමයි ජවිපෙ ස්ථාවරය🤌
    Ai oi File danna :rolleyes:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඔව්ව බොරු....ඇත්තනන් විපක්සෙ නිකන්ම ඉදී බොරුවට බුදු පිලිම තිය තිය 21ට සෙනග ගෙන්න ගන්න හදන්න්නැතුව 🥱
    මේවා බොරු කළු කොටා කියන ඒවා තමයි ඇත්ත. පචේ නාමල්ට බයවෙලාද ආපහු පිළිමේ ගෙනල්ලා තිව්වේ ? :lol: 🤌
     
    Last edited:
    • Haha
    Reactions: KDH