මේ පාර අයවැය පරතරය බිලියන 2000

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    පැලවත්තෙ ෆන්ඩ් එක රාජසන්තක කරල බිලියන 4000ක් රජයට පවරා ගන්නවා!

    දෙසපාලන පක්ස වලට සල්ලි මොකටද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    උබේ monthly poll එක එන්නෙ නැද්ද බං ? මං මේ ඒක එනකං බලං ඉන්නෙ.. අපිත් ඒකෙන් තමයි රටේ ලොකේ ජනමතය ගැන දැනගන්නෙ
    ඇයි බන් මේ එලකිරියේ ජෙවීපි ලොන්තයන්ගෙ අදහස් ගන්නෙ. එලියට බැහැලා ගුරුවරුන්ගෙන්, රාජ්ය සේවකයන්ගෙන්, ලක්ශ 70ට බෙන්ස් හොයන ලොන්තයන්ගෙ අහල බලපන්කො සැපද කියලා. උඹට නියම උත්තරේ හම්බෙය් ;) ;)