පැලවත්තෙ ෆන්ඩ් එක රාජසන්තක කරල බිලියන 4000ක් රජයට පවරා ගන්නවා! දෙසපාලන පක්ස වලට සල්ලි මොකටද?
N nppcheguevara Well-known member Feb 13, 2023 8,789 9,035 113 ulan bator Feb 18, 2025 #21 පැලවත්තෙ ෆන්ඩ් එක රාජසන්තක කරල බිලියන 4000ක් රජයට පවරා ගන්නවා! දෙසපාලන පක්ස වලට සල්ලි මොකටද? Reactions: Asmodeus and tharakaf
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Feb 18, 2025 #22 උබේ monthly poll එක එන්නෙ නැද්ද බං ? මං මේ ඒක එනකං බලං ඉන්නෙ.. අපිත් ඒකෙන් තමයි රටේ ලොකේ ජනමතය ගැන දැනගන්නෙ Reactions: Ysa Karu and chinmak
උබේ monthly poll එක එන්නෙ නැද්ද බං ? මං මේ ඒක එනකං බලං ඉන්නෙ.. අපිත් ඒකෙන් තමයි රටේ ලොකේ ජනමතය ගැන දැනගන්නෙ
tharakaf Well-known member Oct 19, 2020 36,567 75,425 113 Feb 18, 2025 #23 Robinhood wage ekek said: උබේ monthly poll එක එන්නෙ නැද්ද බං ? මං මේ ඒක එනකං බලං ඉන්නෙ.. අපිත් ඒකෙන් තමයි රටේ ලොකේ ජනමතය ගැන දැනගන්නෙ Click to expand... ඇයි බන් මේ එලකිරියේ ජෙවීපි ලොන්තයන්ගෙ අදහස් ගන්නෙ. එලියට බැහැලා ගුරුවරුන්ගෙන්, රාජ්ය සේවකයන්ගෙන්, ලක්ශ 70ට බෙන්ස් හොයන ලොන්තයන්ගෙ අහල බලපන්කො සැපද කියලා. උඹට නියම උත්තරේ හම්බෙය්
Robinhood wage ekek said: උබේ monthly poll එක එන්නෙ නැද්ද බං ? මං මේ ඒක එනකං බලං ඉන්නෙ.. අපිත් ඒකෙන් තමයි රටේ ලොකේ ජනමතය ගැන දැනගන්නෙ Click to expand... ඇයි බන් මේ එලකිරියේ ජෙවීපි ලොන්තයන්ගෙ අදහස් ගන්නෙ. එලියට බැහැලා ගුරුවරුන්ගෙන්, රාජ්ය සේවකයන්ගෙන්, ලක්ශ 70ට බෙන්ස් හොයන ලොන්තයන්ගෙ අහල බලපන්කො සැපද කියලා. උඹට නියම උත්තරේ හම්බෙය්