මේ පාර චන්දෙ ප්‍රධාන තේමාව මොකක්ද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @2osama @hirashgeff

    bNeweCQ.png
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,532
    113
    Colombo
    ඉස්සර තිබුන ඒවා;

    1988 - ඉන්දියානු ආක්‍රමණයෙන් රට බේරා ගැනීම, ජවිපෙන් රට බේරා ගැනීම

    1994, 1999 - රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ දුර්දාන්ත පාලනයෙන් රට බේරා ගැනීම, ත්‍රස්තවාදය අතුගා දැමීම

    2005 - රනිල්ගේ අලි+කොටි ගිවිසුම් අහෝසි කිරීම, යුද්ධය යුද්ධයෙන් නිමා කිරීම, රට බේරා ගැනීම

    2010 - රනිල් කොටින් නැගිටවිම වැලැක්වීම, 30 අවුරුදු යුද්ධය ඉවර කිරීමට කලගුණ සැලකීම, රට බේරා ගැනීම

    2015 - රනිල් කොටින් නැගිටවිම වැලැක්වීම, රාජපක්ෂ පවුලේ සැඟවුන හොරු ඇල්ලීම, රට බේරා ගැනීම

    2019 - රනිල්ගෙන් රට බේරා ගැනීම, MCC පරාජය කිරීම, දේශීය සම්පත් බේරා ගැනීම, තනි ශිංහල ආණ්ඩුවක් හැදීම, හම්බයන්ගෙන් ශිංහල චූවන් බේරා ගැනීම.
    2024 - ???

    Judge Judy Fool GIF by Amazon Freevee
    moda sri lankan ewun me parath andanawa kiyana title eka
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    ඉස්සර තිබුන ඒවා;

    1988 - ඉන්දියානු ආක්‍රමණයෙන් රට බේරා ගැනීම, ජවිපෙන් රට බේරා ගැනීම

    1994, 1999 - රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ දුර්දාන්ත පාලනයෙන් රට බේරා ගැනීම, ත්‍රස්තවාදය අතුගා දැමීම

    2005 - රනිල්ගේ අලි+කොටි ගිවිසුම් අහෝසි කිරීම, යුද්ධය යුද්ධයෙන් නිමා කිරීම, රට බේරා ගැනීම

    2010 - රනිල් කොටින් නැගිටවිම වැලැක්වීම, 30 අවුරුදු යුද්ධය ඉවර කිරීමට කලගුණ සැලකීම, රට බේරා ගැනීම

    2015 - රනිල් කොටින් නැගිටවිම වැලැක්වීම, රාජපක්ෂ පවුලේ සැඟවුන හොරු ඇල්ලීම, රට බේරා ගැනීම

    2019 - රනිල්ගෙන් රට බේරා ගැනීම, MCC පරාජය කිරීම, දේශීය සම්පත් බේරා ගැනීම, තනි ශිංහල ආණ්ඩුවක් හැදීම, හම්බයන්ගෙන් ශිංහල චූවන් බේරා ගැනීම.
    2024 - ???

    Judge Judy Fool GIF by Amazon Freevee

    රට ටිකක් කෙලින්වෙලා යනවනේ, ඒ නිසා එන්න, තව කයියෙක්ට දීලා පුකේ ඇරගමු 🤭 🤭
     
    • Like
    Reactions: topkollek

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉස්සර තිබුන ඒවා;

    1988 - ඉන්දියානු ආක්‍රමණයෙන් රට බේරා ගැනීම, ජවිපෙන් රට බේරා ගැනීම

    1994, 1999 - රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ දුර්දාන්ත පාලනයෙන් රට බේරා ගැනීම, ත්‍රස්තවාදය අතුගා දැමීම

    2005 - රනිල්ගේ අලි+කොටි ගිවිසුම් අහෝසි කිරීම, යුද්ධය යුද්ධයෙන් නිමා කිරීම, රට බේරා ගැනීම

    2010 - රනිල් කොටින් නැගිටවිම වැලැක්වීම, 30 අවුරුදු යුද්ධය ඉවර කිරීමට කලගුණ සැලකීම, රට බේරා ගැනීම

    2015 - රනිල් කොටින් නැගිටවිම වැලැක්වීම, රාජපක්ෂ පවුලේ සැඟවුන හොරු ඇල්ලීම, රට බේරා ගැනීම

    2019 - රනිල්ගෙන් රට බේරා ගැනීම, MCC පරාජය කිරීම, දේශීය සම්පත් බේරා ගැනීම, තනි ශිංහල ආණ්ඩුවක් හැදීම, හම්බයන්ගෙන් ශිංහල චූවන් බේරා ගැනීම.
    2024 - ???

    Judge Judy Fool GIF by Amazon Freevee
    මේකෙ කලින් තියෙන එව්වා පොඩ්ඩක් හැදෙන්න ඕනෙ.

    1994 - චන්ද්‍රිකා බලේ ඉල්ලුවෙ 17 අවුරුදු එපාජ දූෂිත පාලනය ඉවර කරන්න. සාම ගිවිසුමක් ගහලා යුද්ධෙ නවත්වන්න. විධායක ජනාධිපතිකම අහෝසි කරන්න. 88/89 මැරිච්ච අතුරුදහන් වෙච්චි ජවිපෙ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න. අනික් පැත්ත ඉල්ලුවෙ යුද්ධෙ ඉවර කරන්න.

    ඒ කාලෙ යුද්ධ විරෝධී කතා තමයි ගියෙ. පස්සෙ අන්තිමට චන්ද්‍රිකාත් යුද්ධ කරන්න ගත්තා. විධායක ජනාධිපතිකම අහෝසි කළෙත් නෑ. :lol: :lol:

    1999 - මේකෙදි චන්ද්‍රිකාගේ ආණ්ඩුව හොඳටම වැටිලා තිබ්බෙ. ඒත් චන්ද්‍රිකාට යුද්ධෙ ඉවර කරන්න කියලා තමයි ඡන්දෙ ඉල්ලුවෙ. රනිල් ඉල්ලුවෙ සාම ගිවිසුමක් ගහන්න.

    මේකෙදි නම් චන්ද්‍රිකා ඇහැ වහගෙන අඬලා තමයි දින්නෙ. නැත්නම් රනිල් දිනන්න චාන්ස් එකක් තිබ්බා.

    2005 - මහින්ද යුද්ධයක් කරන්න ඡන්ද ඉල්ලුවේ නෑ. ඒ වෙලාවෙ සාමගිවිසුම තිබ්බනෙ. මහින්ද කිව්වෙ ඒක වෙනස් කරනවා කියලා විතරයි. ජවිපෙයි හෙළ උරුමයයි තමයි යුද්ධෙට තල්ලු කළේ.

    මේක තමයි ඉතිහාසයේ නූලෙන්ම ප්‍රතිඵල එහා මෙහා වෙච්ච ඡන්දෙ. ලංකා ඉතිහාසය වෙනස් වෙච්චි තැනක්. ජවිපෙ මහින්දට සපෝර්ට් කලේ නැත්නම් මහින්ද ඕක කීයටවත් දිනන්නෙ නෑ. අනිත් එක කොටි උතුරේ ඡන්ද වර්ජනය නොකළා නම් ඒත් රනිලා තමයි ජනාධිපති. එහෙම උනා නම් ප්‍රභාකරන් තාම ජීවත් වෙන්නත් ඉඩ තිබ්බා. :lol::lol:

    2015 - දින සීයෙන් විධායක ජනාධිපතිකම අහෝසි කිරීමත් එකතු වෙන්න ඕනෙ. :lol:

    2024 - වැල් පාලමේ ඉතුරු ටික යන්න.:lol::lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉස්සර තිබුන ඒවා;

    1988 - ඉන්දියානු ආක්‍රමණයෙන් රට බේරා ගැනීම, ජවිපෙන් රට බේරා ගැනීම

    1994, 1999 - රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ දුර්දාන්ත පාලනයෙන් රට බේරා ගැනීම, ත්‍රස්තවාදය අතුගා දැමීම

    2005 - රනිල්ගේ අලි+කොටි ගිවිසුම් අහෝසි කිරීම, යුද්ධය යුද්ධයෙන් නිමා කිරීම, රට බේරා ගැනීම

    2010 - රනිල් කොටින් නැගිටවිම වැලැක්වීම, 30 අවුරුදු යුද්ධය ඉවර කිරීමට කලගුණ සැලකීම, රට බේරා ගැනීම

    2015 - රනිල් කොටින් නැගිටවිම වැලැක්වීම, රාජපක්ෂ පවුලේ සැඟවුන හොරු ඇල්ලීම, රට බේරා ගැනීම

    2019 - රනිල්ගෙන් රට බේරා ගැනීම, MCC පරාජය කිරීම, දේශීය සම්පත් බේරා ගැනීම, තනි ශිංහල ආණ්ඩුවක් හැදීම, හම්බයන්ගෙන් ශිංහල චූවන් බේරා ගැනීම.
    2024 - ???

    Judge Judy Fool GIF by Amazon Freevee
    එක්ව ගොඩයමු
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    @Al Baik උබලගේ සෙට් සැහෙන ගොඩක් මාලිමාවට support නැතුව ගියානේ එක පාරම. මොකෝ සීන් එක
    එයාලගේ හාම්පුත්තු කියන පක්ෂෙට තමයි ඡන්දෙ දෙන්නෙ ඉස්සර ඉදන්ම. අනුර කුමාර මොන නැටුම නැටුවත් උන් ඒකෙන් ආතල් එකක් අරන් ලොක්කො කියන එකට කතිරෙ ගහනවා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @Al Baik උබලගේ සෙට් සැහෙන ගොඩක් මාලිමාවට support නැතුව ගියානේ එක පාරම. මොකෝ සීන් එක
    අපි විරුද්ද රාජපක්ෂලාට, රනිල් සුවාදීන නිසා මේ පාර අපි රනිල්ට - මීට සුවාදීන @Al Baik
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ඡන්දෙ දුන්නාට කාමක් නෑ... කෙල දෙන්න යන්න එපා... අකේ පුරියි...🍌🖕🤏
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,232
    12,251
    113
    Ohio, USA
    අපි විරුද්ද රාජපක්ෂලාට, රනිල් සුවාදීන නිසා මේ පාර අපි රනිල්ට - මීට සුවාදීන @Al Baik
    Mathaka da Ekek Maruna JVP eke? U Patta JVP porak.. Nama Mathaka naha.. wadiya kattiya danna ekek newei namuth JVP Adahaswala Inna Ekek Anthimata U Ube Niyama aagama Islam aagama niyana eka pawaa hangalaa Anaagamikayek Widiyata.. namath Sinhala Namak Nimal da mokadda Ekak.. Akai JVP ekata pana enawa kiyanneMonama aagamaka wath Idriei gamanak nathi wenawa.. Muslim ayata awa hari yanne naha... Aagama moka wenuwenwath atha harinna kamathi naha.. Ehema wenawanam Israel kaarayek chande illuwaht Uta denawa JVP ekata Nodee.. Muslim Api Ehema hithuwata Sinhalu Unge aagama JVP eke un Apahaasa karaddi Chater karaddi Bayatama Katapuka wahan innawa.. Akai Anthimata Un dinnoth JVP lokko kese wethath Bimmattame Un Nisa Kisima aagamak Aagamika Stanayak wath Run karanna wenne naha.. Edaata theyrei... Godak Aya Support kara kiyanne Aka hari kiyana eka newei.. Gota tath Godak Support kalaa.. namuth Aka waradi kiyalaa theyrune Anthimata..
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,401
    113
    2010 මහින්ද මහත්තයා විදුලි පුටුවට ගෙන යන අලි කොටී කුමන්ත්‍රණය පරද්දන්න මහින්ද මහත්තයා දිනවමු 😂
     
    • Haha
    Reactions: topkollek