මේ පාර ඡන්දය මාලිමාවට!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    ඇයි දැන් උඹට අර ඔක්කොටම ජන්දේ දෙනකොට ඕක හිතෙන්නේ නැතුව අනුරට රැල්ල ආපුවාමම විතරක් ඕක හිතුනේ
    එක තමයි මාත්තයෝ .......... කම කියන්නේ.
     
    • Like
    Reactions: NaOH and geeko

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඇයි දැන් උඹට අර ඔක්කොටම ජන්දේ දෙනකොට ඕක හිතෙන්නේ නැතුව අනුරට රැල්ල ආපුවාමම විතරක් ඕක හිතුනේ
    රැල්ල රැල්ලමයි බන්, මේ පාර රැල්ල මාලිමාවනම් ඒකට තමා
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    මේ කොතැනකවත් රනිල් නෑ නේද. හැබැයි කට ඇරියොත් රනිල් රට කෑවා. රනිල් රට කෑවා.
    මුන්ගෙ කටවල් වලට හෙන ගහලත් මදි
    WhatsApp Image 2024-02-07 at 2.38.17 PM.jpeg

    GFyoNWKXoAELW-E.jpeg
     
    • Haha
    Reactions: vibhashana and NaOH

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    වේස බයියෝ එක එක ආතල් ගන්නවා හීන් නුලෙන්.

    ජෙප්පොන්ට දෙන්න එපා දියන් වේස පොහොට්ටුවට හරි රනිල් පප්පට හරි මෝඩ සජියට හරි.

    මුන්ට මේ පර අරින්න උන් ඔක්කොම එකට සෙට් වෙලා. දැනටත් එකටනේ මගුල් කන්නේ රනිල් පොහොට්ටු ශ්‍රී ලංකා. අඩුවකට ඉන්නේ මෝඩ සජියා විතරයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    2005 - Mahinda dinapu eka hondai
    2010 - Mahinda dinapu eka narekai
    2015 - Mahinda pareduna eka hondai
    2019 - Gota dinna eka narekai (Aluth kattiyata chance eka thibba chandeyak)
    2024 - 🥱
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    2005 - Mahinda dinapu eka hondai
    2010 - Mahinda dinapu eka narekai
    2015 - Mahinda pareduna eka hondai
    2019 - Gota dinna eka narekai (Aluth kattiyata chance eka thibba chandeyak)
    2024 - 🥱
    2024 - රනිල් හාම් මාත්තයා පරදින එක හොඳයි
     
    • Like
    Reactions: INCORRECT

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    2024 - රනිල් හාම් මාත්තයා පරදින එක හොඳයි
    පෝලිම් ගැහෙන එක හොඳයි, ගෑස් පුපුරන එක හොඳයි, කරන්ට් කැපෙන එක හොඳයි කියලද කියන්නෙ? වැටිල ඉන්න වෙලාවෙ නැගිටින්න අත දුන්න උත්තමයෙකුගෙ අත නැගිට්ට ගමන් අතත් එක්කම කපල දාන්න හිත් දෙන්නෙ ඇයි? සින්හල ගතියද ඒ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    ONE LAST TRY IS AKD...! ,
    NOTHING TO LOOSE NEW, 70 Years Played The Two Major Parties, And Finally We Got Country with Bankruptcy, Country with Criminals & Murderous, .........
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    පෝලිම් ගැහෙන එක හොඳයි, ගෑස් පුපුරන එක හොඳයි, කරන්ට් කැපෙන එක හොඳයි කියලද කියන්නෙ? වැටිල ඉන්න වෙලාවෙ නැගිටින්න අත දුන්න උත්තමයෙකුගෙ අත නැගිට්ට ගමන් අතත් එක්කම කපල දාන්න හිත් දෙන්නෙ ඇයි? සින්හල ගතියද ඒ?
    උඹ අපි රනිල් හාම් මාත්තයට දිය යුත්තේ ඇයි? පොලීම්, ලයිට් කැපිලි, ගෑස් පිපිරීම් වලට වඩා දැනෙන උත්තරයක් දීපං බලන්න
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    කෝ ඉතින් එතුමට 2020 වෙනකම් ආණ්ඩු බලය තියාගන්න ජනවරමක් නැති උනානේ
    2001 උන දේත් මතකද දැන් නෑ
    2024 බලන් ඉදහන් කෝ
    ඕකාට කවදාවත් බලය ගත්තට රැක ගන්න තරමේ බැරි විදිහේ පුදුම වාසනාවක් තියන්නේ :lol: :lol:
     
    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    ඔන්නොහෙ දීල දාපන්!

    දිනලා රට හැදුවොත් කොහොමත් හොඳයිනේ! 🧐

    දිනලා රටට කෙලෙව්වොත් ඒත් කමක් නෑ බන්! කළු කැත කොට සිංහලුන්ට ඉගෙනගන්න පාඩමක් තියෙන්නත් එපැයි! :ROFLMAO:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    උඹ අපි රනිල් හාම් මාත්තයට දිය යුත්තේ ඇයි? පොලීම්, ලයිට් කැපිලි, ගෑස් පිපිරීම් වලට වඩා දැනෙන උත්තරයක් දීපං බලන්න
    උබට දැනුනෙ නැද්ද? දැනුනද?

    2001 උන දේත් මතකද දැන් නෑ
    2024 බලන් ඉදහන් කෝ
    ඕකාට කවදාවත් බලය ගත්තට රැක ගන්න තරමේ බැරි විදිහේ පුදුම වාසනාවක් තියන්නේ :lol: :lol:
    ඒ මනුස්සයට හරියකට බලයක් හම්බුනේ කවද්ද කියපන්කො. එක්කො ජනාදිපති වෙන පක්ශෙකින් වෙලා රනිල් මහත්තය 113ක් හදන් ආණ්ඩුවක් හදලා අගමැති වෙනවා. ජනාදිපති උනොත් 113 ලැබෙන්නෙ වෙන පක්ශෙකින්. මෙලෝ වැඩක් දන්නෙ නැති නන්දසේන වගේ ගොබ්බයොන්ට ජනාදිපතිකමයි 2/3යි සේරම එකම පක්ශෙකින් ලැබෙනව. සදාරනව හිතපන්. රනිල්ට වැඩ කරන්න සුදුසු භූමියක් අපි කවදාවත් නිර්මාණය කරල දීලා නෑ.
    ------ Post added on Feb 8, 2024 at 10:33 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔන්නොහෙ දීල දාපන්!

    දිනලා රට හැදුවොත් කොහොමත් හොඳයිනේ! 🧐

    දිනලා රටට කෙලෙව්වොත් ඒත් කමක් නෑ බන්! කළු කැත කොට සිංහලුන්ට ඉගෙනගන්න පාඩමක් තියෙන්නත් එපැයි! :ROFLMAO:
    මේ රටේ ආයේ කෙල වෙන්න කියාල මොනාද බං ඉතුරු වෙලා තියෙන්නේ...

    අපි ඉන්නේ ගිනි කන්දක් උඩ... පෝලිං නැති උනාට ඩොලර් බිලියන ගානක ණය පැහැර හැරලා තියෙන්නේ දැනටමත්... මේ තාවකාලික ආතල් එකේ ඉඳගෙන බයේ දඟලනවා රටට කෙල වෙයිද දාන්නේ නෑ කියලා...

    රටට කෙල වෙලා ඉවරයි...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    සිරාවට. මොනව වෙයිද දන්නේ.

    කැරි මහින්දයා හොදටම රට කන්න ගත්තේ 2010 ඉදන්. 2004-2009 කාලේ මොකක්හරි වැඩක් වුනා. ඊට පස්සේ මූ රහ දැනගෙන ගේම ගැහුවා.රටට කෙලවුනා
    මට නන් වැඩියෙන්ම තරහා ඔය සීන් එක නිසා තමා. හොදට කරන්න තිබ්බ චාන්ස් එකක් තමා 2010න් පස්සේ වනසලම දැම්මේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    ඇයි දැන් උඹට අර ඔක්කොටම ජන්දේ දෙනකොට ඕක හිතෙන්නේ නැතුව අනුරට රැල්ල ආපුවාමම විතරක් ඕක හිතුනේ
    මේ අලුත් අකවුන්ට් වලින් ඇවිත් මෙහෙමයි අනුර හොදයි ඒත් කියලා මිනිස්සු තුල කුකුසක් ඇතිවෙන ටොපික් එකක් දාලා චන්ද කඩන්න දාන ත්‍රෙඩ් බන් මේවා

    උබට දැනුනෙ නැද්ද? දැනුනද?

    ඒ මනුස්සයට හරියකට බලයක් හම්බුනේ කවද්ද කියපන්කො. එක්කො ජනාදිපති වෙන පක්ශෙකින් වෙලා රනිල් මහත්තය 113ක් හදන් ආණ්ඩුවක් හදලා අගමැති වෙනවා. ජනාදිපති උනොත් 113 ලැබෙන්නෙ වෙන පක්ශෙකින්. මෙලෝ වැඩක් දන්නෙ නැති නන්දසේන වගේ ගොබ්බයොන්ට ජනාදිපතිකමයි 2/3යි සේරම එකම පක්ශෙකින් ලැබෙනව. සදාරනව හිතපන්. රනිල්ට වැඩ කරන්න සුදුසු භූමියක් අපි කවදාවත් නිර්මාණය කරල දීලා නෑ.
    ------ Post added on Feb 8, 2024 at 10:33 PM
    යකෝ රනිලා 77 ඉදලා පාර්ලිමේන්තුවේ කී පාරක් අගමැති වෙලා හිටියද දැන්ද උන්දැට රට හදන්න මතක් උනේ.පිනට කඩා පාත් උන පිංංජනපති කෙනෙක්නේ අඩුම ගානේ ඉල්ලපු දිස්ත්‍රික්කයෙන් වත් පාර්ලිමේන්තු එන්න චන්ද හම්බ උනාද.
    ------ Post added on Feb 8, 2024 at 11:11 PM
     
    • Like
    Reactions: NaOH

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    යකෝ රනිලා 77 ඉදලා පාර්ලිමේන්තුවේ කී පාරක් අගමැති වෙලා හිටියද දැන්ද උන්දැට රට හදන්න මතක් උනේ.පිනට කඩා පාත් උන පිංංජනපති කෙනෙක්නේ අඩුම ගානේ ඉල්ලපු දිස්ත්‍රික්කයෙන් වත් පාර්ලිමේන්තු එන්න චන්ද හම්බ උනාද.
    උබ කියන්නෙ 2019දි මිනිස්සු චන්දය පාවිච්චි කරන්න හිතපු විදිහ හරියි කියලද?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    උබ කියන්නෙ 2019දි මිනිස්සු චන්දය පාවිච්චි කරන්න හිතපු විදිහ හරියි කියලද?
    හරි නෑ ජාතිවාදේ ඉස්සරහට දාලනේ ගෝතයා මිනි මරලා මිනි උඩින් නේ ජනාධිපති උනේ.මිලින්දයගේ ෆේස්බුක් කැම්පේන් වලින් ෆේස්බුක් යන එවුන්ගේ බ්‍රේන් වොශ් කලා පොඩි එකක් පේජ් එකකින් දාපු ගමන් ටික දවසකින් ඒක ජන ගත් වෙනඑආ ගොබල්ස් තියරි විදිහට.ඒකනේ ගොතයාගේ පුතා නාසා එකේ සයන්ටිස් කෙනෙක් කියලා එහෙම පෝස්ට් ශෙයා උනේ.ඒකා මේ නාඩා එක බලන්න ගිය වෙලාවක ගත්ත ඵොටෝ ටිකක් දාලා ඌ සයන්ටිස් කෙනෙක් කලා කැම්පේන් බැල්ලිගේ පුතාලා.
    තව තේකක් බොමු කීවම එපා කේක් වලට බිත්තර දාලා නිසා අපි කහට විතරක් බොමු.කියලා ගෝතයා කීව පෝස්ට් ශෙයා කලා දැහැමි මිනිසෙක් කියලා ඒවත් කැම්පේන් බැල්ලිගෙ පුතාලගේ වැඩ තමා
     
    • Like
    Reactions: samindi