එක තමයි මාත්තයෝ .......... කම කියන්නේ.ඇයි දැන් උඹට අර ඔක්කොටම ජන්දේ දෙනකොට ඕක හිතෙන්නේ නැතුව අනුරට රැල්ල ආපුවාමම විතරක් ඕක හිතුනේ
එක තමයි මාත්තයෝ .......... කම කියන්නේ.ඇයි දැන් උඹට අර ඔක්කොටම ජන්දේ දෙනකොට ඕක හිතෙන්නේ නැතුව අනුරට රැල්ල ආපුවාමම විතරක් ඕක හිතුනේ
රැල්ල රැල්ලමයි බන්, මේ පාර රැල්ල මාලිමාවනම් ඒකට තමාඇයි දැන් උඹට අර ඔක්කොටම ජන්දේ දෙනකොට ඕක හිතෙන්නේ නැතුව අනුරට රැල්ල ආපුවාමම විතරක් ඕක හිතුනේ
මේ කොතැනකවත් රනිල් නෑ නේද. හැබැයි කට ඇරියොත් රනිල් රට කෑවා. රනිල් රට කෑවා.
මුන්ගෙ කටවල් වලට හෙන ගහලත් මදි
කෝ ඉතින් එතුමට 2020 වෙනකම් ආණ්ඩු බලය තියාගන්න ජනවරමක් නැති උනානේ
2024 - රනිල් හාම් මාත්තයා පරදින එක හොඳයි2005 - Mahinda dinapu eka hondai
2010 - Mahinda dinapu eka narekai
2015 - Mahinda pareduna eka hondai
2019 - Gota dinna eka narekai (Aluth kattiyata chance eka thibba chandeyak)
2024 -![]()
@ruchira55 muta hondewayen dekak kiyapanko2024 - රනිල් හාම් මාත්තයා පරදින එක හොඳයි
පෝලිම් ගැහෙන එක හොඳයි, ගෑස් පුපුරන එක හොඳයි, කරන්ට් කැපෙන එක හොඳයි කියලද කියන්නෙ? වැටිල ඉන්න වෙලාවෙ නැගිටින්න අත දුන්න උත්තමයෙකුගෙ අත නැගිට්ට ගමන් අතත් එක්කම කපල දාන්න හිත් දෙන්නෙ ඇයි? සින්හල ගතියද ඒ?2024 - රනිල් හාම් මාත්තයා පරදින එක හොඳයි
දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
උඹ අපි රනිල් හාම් මාත්තයට දිය යුත්තේ ඇයි? පොලීම්, ලයිට් කැපිලි, ගෑස් පිපිරීම් වලට වඩා දැනෙන උත්තරයක් දීපං බලන්නපෝලිම් ගැහෙන එක හොඳයි, ගෑස් පුපුරන එක හොඳයි, කරන්ට් කැපෙන එක හොඳයි කියලද කියන්නෙ? වැටිල ඉන්න වෙලාවෙ නැගිටින්න අත දුන්න උත්තමයෙකුගෙ අත නැගිට්ට ගමන් අතත් එක්කම කපල දාන්න හිත් දෙන්නෙ ඇයි? සින්හල ගතියද ඒ?
2001 උන දේත් මතකද දැන් නෑකෝ ඉතින් එතුමට 2020 වෙනකම් ආණ්ඩු බලය තියාගන්න ජනවරමක් නැති උනානේ
උබට දැනුනෙ නැද්ද? දැනුනද?උඹ අපි රනිල් හාම් මාත්තයට දිය යුත්තේ ඇයි? පොලීම්, ලයිට් කැපිලි, ගෑස් පිපිරීම් වලට වඩා දැනෙන උත්තරයක් දීපං බලන්න
ඒ මනුස්සයට හරියකට බලයක් හම්බුනේ කවද්ද කියපන්කො. එක්කො ජනාදිපති වෙන පක්ශෙකින් වෙලා රනිල් මහත්තය 113ක් හදන් ආණ්ඩුවක් හදලා අගමැති වෙනවා. ජනාදිපති උනොත් 113 ලැබෙන්නෙ වෙන පක්ශෙකින්. මෙලෝ වැඩක් දන්නෙ නැති නන්දසේන වගේ ගොබ්බයොන්ට ජනාදිපතිකමයි 2/3යි සේරම එකම පක්ශෙකින් ලැබෙනව. සදාරනව හිතපන්. රනිල්ට වැඩ කරන්න සුදුසු භූමියක් අපි කවදාවත් නිර්මාණය කරල දීලා නෑ.2001 උන දේත් මතකද දැන් නෑ
2024 බලන් ඉදහන් කෝ
ඕකාට කවදාවත් බලය ගත්තට රැක ගන්න තරමේ බැරි විදිහේ පුදුම වාසනාවක් තියන්නේ![]()
![]()
මේ රටේ ආයේ කෙල වෙන්න කියාල මොනාද බං ඉතුරු වෙලා තියෙන්නේ...ඔන්නොහෙ දීල දාපන්!
දිනලා රට හැදුවොත් කොහොමත් හොඳයිනේ!
දිනලා රටට කෙලෙව්වොත් ඒත් කමක් නෑ බන්! කළු කැත කොට සිංහලුන්ට ඉගෙනගන්න පාඩමක් තියෙන්නත් එපැයි!![]()
මට නන් වැඩියෙන්ම තරහා ඔය සීන් එක නිසා තමා. හොදට කරන්න තිබ්බ චාන්ස් එකක් තමා 2010න් පස්සේ වනසලම දැම්මේසිරාවට. මොනව වෙයිද දන්නේ.
කැරි මහින්දයා හොදටම රට කන්න ගත්තේ 2010 ඉදන්. 2004-2009 කාලේ මොකක්හරි වැඩක් වුනා. ඊට පස්සේ මූ රහ දැනගෙන ගේම ගැහුවා.රටට කෙලවුනා
මේ අලුත් අකවුන්ට් වලින් ඇවිත් මෙහෙමයි අනුර හොදයි ඒත් කියලා මිනිස්සු තුල කුකුසක් ඇතිවෙන ටොපික් එකක් දාලා චන්ද කඩන්න දාන ත්රෙඩ් බන් මේවාඇයි දැන් උඹට අර ඔක්කොටම ජන්දේ දෙනකොට ඕක හිතෙන්නේ නැතුව අනුරට රැල්ල ආපුවාමම විතරක් ඕක හිතුනේ
යකෝ රනිලා 77 ඉදලා පාර්ලිමේන්තුවේ කී පාරක් අගමැති වෙලා හිටියද දැන්ද උන්දැට රට හදන්න මතක් උනේ.පිනට කඩා පාත් උන පිංංජනපති කෙනෙක්නේ අඩුම ගානේ ඉල්ලපු දිස්ත්රික්කයෙන් වත් පාර්ලිමේන්තු එන්න චන්ද හම්බ උනාද.උබට දැනුනෙ නැද්ද? දැනුනද?
ඒ මනුස්සයට හරියකට බලයක් හම්බුනේ කවද්ද කියපන්කො. එක්කො ජනාදිපති වෙන පක්ශෙකින් වෙලා රනිල් මහත්තය 113ක් හදන් ආණ්ඩුවක් හදලා අගමැති වෙනවා. ජනාදිපති උනොත් 113 ලැබෙන්නෙ වෙන පක්ශෙකින්. මෙලෝ වැඩක් දන්නෙ නැති නන්දසේන වගේ ගොබ්බයොන්ට ජනාදිපතිකමයි 2/3යි සේරම එකම පක්ශෙකින් ලැබෙනව. සදාරනව හිතපන්. රනිල්ට වැඩ කරන්න සුදුසු භූමියක් අපි කවදාවත් නිර්මාණය කරල දීලා නෑ.
------ Post added on Feb 8, 2024 at 10:33 PM
උබ කියන්නෙ 2019දි මිනිස්සු චන්දය පාවිච්චි කරන්න හිතපු විදිහ හරියි කියලද?යකෝ රනිලා 77 ඉදලා පාර්ලිමේන්තුවේ කී පාරක් අගමැති වෙලා හිටියද දැන්ද උන්දැට රට හදන්න මතක් උනේ.පිනට කඩා පාත් උන පිංංජනපති කෙනෙක්නේ අඩුම ගානේ ඉල්ලපු දිස්ත්රික්කයෙන් වත් පාර්ලිමේන්තු එන්න චන්ද හම්බ උනාද.
හරි නෑ ජාතිවාදේ ඉස්සරහට දාලනේ ගෝතයා මිනි මරලා මිනි උඩින් නේ ජනාධිපති උනේ.මිලින්දයගේ ෆේස්බුක් කැම්පේන් වලින් ෆේස්බුක් යන එවුන්ගේ බ්රේන් වොශ් කලා පොඩි එකක් පේජ් එකකින් දාපු ගමන් ටික දවසකින් ඒක ජන ගත් වෙනඑආ ගොබල්ස් තියරි විදිහට.ඒකනේ ගොතයාගේ පුතා නාසා එකේ සයන්ටිස් කෙනෙක් කියලා එහෙම පෝස්ට් ශෙයා උනේ.ඒකා මේ නාඩා එක බලන්න ගිය වෙලාවක ගත්ත ඵොටෝ ටිකක් දාලා ඌ සයන්ටිස් කෙනෙක් කලා කැම්පේන් බැල්ලිගේ පුතාලා.උබ කියන්නෙ 2019දි මිනිස්සු චන්දය පාවිච්චි කරන්න හිතපු විදිහ හරියි කියලද?