මේ පාර ඡන්දෙදිවත් ........

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිස්සු පුසා;16450227 said:

    පක්ශ නායකයා පොන්නයෙක්ද කොල්ලෙක්ද කියන එක මටනම් වැදගත් නැහැ, මොකද මගේ ගෑනිට අහවල් වැඩේ කරන්නේ මම, මම චන්දේ දෙන පක්ශයේ නායකයා නෙවෙයි.

    ලොල් :lol::lol::lol:
    එරෝ ජබුක්


    3t9hi6.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මගෙ පලවෙනි ඡන්දෙ :D උදේ පාන්දරම ගෙහුං ගහල ආව.. අනිවාර්යයෙන්ම පරදින බව දන්න පක්ෂෙකට ඡන්දෙ දුන්නෙ.. මේ පොඩි ඡන්දෙන් රට හදන්න බෑ.. ඒත්

    • උතුරෙ යුද්දෙට කිසිම සම්බන්ධයක් නැති සිවිල් වැසියන්ව වටකරල හමුදාව ලව්වල මරවපු
    • ඒත් මහ කොටි ඔඩොක්කුවෙ තියාගෙන හුරතල් කර කර
    • වතුර ටිකක් ඉල්ලල මහපාරට බැහැපි මිනිස්සුන්ට හමුදාව දම්මල ජීව උණ්ඩ වලිං වෙඩි තියල මරපු
    • එහෙම කල්ලත් මහින්දයව රකින ඒකාධිපතිවාදී රුසියාවයි චීනෙයි එක්ක එකතුවෙලා
    • කුඩු කන්ටේනර් පිටිං සපයන පකිස්ථානෙත් එක්ක මානව හිමිකම් වෙනුවෙන් ගේන යෝජනා වලට විරුද්ධ වෙන

    කාලකන්නි මහින්දයට දැනෙන්න උට විරුද්ධව වැඩ කරන පක්ෂෙකට ඡන්දෙ දුන්න.. අනිවා උන් පරදිනව.. ඒත් කාලකන්නියෙක්ට විරුද්ධව ඡන්දය දෙන්න ලැබීම ගැන සතුටු වෙනව.. පනින්න කලින් මහින්දය දාපු මුට්ටියෙ පොඩි පැලුම් පාරක්වත් හිටින්න ගහයි කියල හිතෙනව.. මුට්ටිය කුඩු කරන්න ඕන්නෑ.. මේ ඡන්දෙන් පොඩි පැලුම් පාරක් හිටින්න වැදුනනං ඇති..

    btw ජේම්ස් බණ්ඩ.. උඹ අර පේස්බුක් එකේ ජේම්ස් බණ්ඩ කියල හිටපු නිරාගමික ඩයල් එකද :)
     
    • Like
    Reactions: rudayas
    මගෙ පලවෙනි ඡන්දෙ :D උදේ පාන්දරම ගෙහුං ගහල ආව.. අනිවාර්යයෙන්ම පරදින බව දන්න පක්ෂෙකට ඡන්දෙ දුන්නෙ.. මේ පොඩි ඡන්දෙන් රට හදන්න බෑ.. ඒත්...............

    btw ජේම්ස් බණ්ඩ.. උඹ අර පේස්බුක් එකේ ජේම්ස් බණ්ඩ කියල හිටපු නිරාගමික ඩයල් එකද :)

    මම D.s.j.බන්ඩා (ඩබලෝසෙවන්ලාගේ ජෙමිස්බන්ඩා) වෙම්:):)
    නිරාගමික ජෙමිස්බන්ඩෙකු පිළිබද නොදනිමි.:no:
    j.බන්ඩා වන මා හොද බෞද්ධයෙක්මි..................
    .:yes::yes::yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එල.. ඔය නමින් මං දන්න නිරාගමික ජේම්ස් බණ්ඩෙක් හිටිය ඒකයි ඇහුවෙ :) උඹ ඌ නෙමේ..
     

    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    Mamath Mepara JVP ekata dunnna, palaweniparata.. kalin dunna Rajayata mokada ape rata nidahas karala dunna nisa..api edeta selakimak washayen anduwata chande dunna. eth dan kale me rate sidda wenadewal walata apahu eyalata chance ekak denna one ne..man UNP ekata dunne natte Naakathwaya hoda nethi nisai..JVP ekata dunna ada Merate Andu karana aya karana waradi gena, shakshi ethiwa, baya nathiwa katha karanna puluwan Nayakathwayak thibuna nisa...JVP ekkata dinanna puluwanweida man danne ne...namuth rajaya denaganiwi me rate minissunta dan me rajaya epaweegena enne kiyala..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    පිස්සු පුසා;16450227 said:

    පක්ශ නායකයා පොන්නයෙක්ද කොල්ලෙක්ද කියන එක මටනම් වැදගත් නැහැ, මොකද මගේ ගෑනිට අහවල් වැඩේ කරන්නේ මම, මම චන්දේ දෙන පක්ශයේ නායකයා නෙවෙයි.

    Erozan ta ehema baane bun. Gedara gaaniwa aanduwe lokkanta denna epai jeewithe gata gahaganna. Ero bayai kolu kaarayek hari p**yek hari aawoth gaani uuwa yawai kiyala jeewana maarge hoyagena enna. Ekane oya patta baye inne :P
     
    Last edited: