මේ පාර ජන්දේ දාන්නේ කාටද

මේ පාර ජන්දේ දාන්නේ කාටද

  • පොදු ජන පෙරමුණ ( පොහොට්ටුව )

  • සමගි ජන බලවේගය ( දුරකතනය

  • එක්සත් ජාතික පක්ෂය ( අලියා )

  • ජාතික ජන බලවේගය ( මාලිමාව )


Results are only viewable after voting.

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    " ප්‍රකාශ නොකර සිටිමි " කියල option එකක් add කරන්න
     
    • Love
    Reactions: jay-shan

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තම තමන්ගේ දිස්ත්‍රික්කෙ ඉන්න අපේක්ශකයන්ගෙන් හොද අය.. ඒ කියන්නේ හොරකම් මැරකම් දූෂණ වලට නම නොගැවිච්ච, මැරෙන්න ඔන්න මෙන්න නැති තරුණ හෝ මැදි වයස් වල ඉන්න උගත් කෙනෙක්ට චන්දේ දෙන්න... කලින් වතා වල පාර්ලිමේන්තු නොහිටිය කෙනෙක් නම් හොදයි...
    ටිකක් පොහොට්ටුව පැත්තට ෆේවර් කරාට කමක් නෑ ඉතින් මේ පාර විතරක්...
     
    • Wow
    Reactions: PULIYA

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    parana un tikamane inne.wiyath maga da mokakdo ekenuth daala thiyenne parana un mai. lol.
    ekektawath denne na

    එහෙනම් කොළබ සමගි බලවේගයෙ ලිස්ට් එකත් දාල තියෙනවා එකේ ඇති හොඳ වියතුන්. ඒකට වෝට් කරන්න
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    රටේ ම 3% එළකිරියේ 12% අනේ අනිච්චං.......
    වැඩිහරියක් ඉන්නෙ බූරු පුතාට කෙලින්ම කඩේ යන්න බැරිකමට ඒ හෙලුව ජවිපෙ අමුඩ ලේන්සුවෙන් වහගත්ත උන්
     
    • Like
    Reactions: somalal

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    එහෙනම් කොළබ සමගි බලවේගයෙ ලිස්ට් එකත් දාල තියෙනවා එකේ ඇති හොඳ වියතුන්. ඒකට වෝට් කරන්න

    ahuweth ada. mata nuwara thiyenne. wadakata nathi un inne okkoma
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    UNP or JVP දෙකට ඇර. ඒ වගේම ඒවට සම්බන්ධයක් තියෙන පක්ෂයක් හැර(මේ පක්ෂ දෙකේම සාපේක්ෂව අතීතයේ හා වර්තමානයේ කරන/කරපු වැරදි නිසා ). අනිත් ඕනම එකක හොඳ බුද්ධිමත් කියල හිතෙන අපේක්ෂකයෙක්ට ඡන්දය දෙනව එහෙම එකෙක් හිටියෙ නැතොත් ගෙදරට වෙලා ඉන්නව. :yes: :yes: :yes:
    👆
     
    • Like
    Reactions: BINGU_PUTHA