මේ පාර බජට් එකෙන්

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    මේ පාර බජට් එකෙන් ගෝටාස වාහන ගෙන්නාවිද සින්ගලු ;)

    China Sport GIF by Olympics
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ලබ්බක් කියනව.
    ගෑසුයි ඩීසලුයි ගේන්න බැරුව අඩනව. උන්ට යන්න වාහනනම් ගෙනෙයි
     
    • Sad
    Reactions: Heshan Daminda