මේ පාර මගේ ජන්දය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පාර මගේ ජන්දය

    Mama pakashak bada gena ekatama chande dipu kenek newei lankawe pradana paksha 3tma chande dila thiyenawa .

    Mama giya para my3 ta chande dunne eth e dipu chandaya ranil
    athulu unp hijack kala .ita passe maha bankuwa Kolla kewa.pasku irida minissu maranakam balagena hitiya.sajithta vote kaloth eka ranilta dunna wage thamai.

    Eth mama me para gotata vote karanawa tamil ,Muslim aya sajithta vote kalata ma athulu sinhala majority eka gotata vote karai .mata mahindata wada gota wiswasi Katha karana Kota unath eka therenawa .eka nisa mage vote eka me para gotabayata .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,915
    2
    54,600
    113
    Ai bn me hamoma vote eka me para katada kiyala thread danne? Maath tikak balala daanawa thread ekak ai wadey :frown:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    me show eka baluwain passe thamai therune gotabaya kiyanne koi tharam honda pudgalayekda kiyana eka. mada deshapalanaya saha boru porondu nathuwa nihathamani vidihata katha karana pudgalayek. meyata me rata goda ganna puluwan kiyalai mata nam hithenne. IT field eka saha nagara sangwardanaya gana meyata honda danumak thiyenawa.

    සිරා මේ මනුස්සය රටට දෙයක් කරනවා 1000%ක් ෂුවර්.අවස්ථාවක් දීල බලාපල්ලා.සිරා වගේ පඹයෙක්ට ජන්දෙ දුන්න උඹල අපිට මේ වගේ දැනුමක් තියෙන මනුස්සයෙක්ට ජන්දෙ දෙන්න බැරි කමක් නැහැනේ..පක්ෂ පාට අමතක කරලා මේ වගේ මිනිස්සුන්ට තැනක් දීල බලන්න ඕන.

    :yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,711
    113
    හස්තිශෛලපුර
    අපේ ආම්මලා තාත්තලාගේ තරුන කාලෙ ඉදලා ඔහොම හිතලා තියනවා කියලා අපේ සීයා කීවා..


    සීයා හිනාවෙනවා අනේ පුතේ උබලටත් ඔය ටිකම තමයි කියලා..


    ඒත් මේ පාර ගෝටා දිනන එක වාසියක් තියනවා.. මේ පාර සජිත් දිනුවොත් අනිවා 2024 ගෝටා/රාජපක්ශයෙක් දිනනවා... ඒත් ගෝටා දිනුවොත් 2024 අනිවා විකප්ලයට තැනක් එනවා...


    විකප්ලය කීවෙ ජේ.වී.පී එක නෙවේ කොහෙත්ම.. උන් යූ.එන්.පී එකේ විකල්පය විතරයි..



    මේ ත්‍රෙඩ් එක 2024 අන්තිමේ බම්ප් කරන්නම්..