මේ පාර මුන් මොකාටද එන්න හදන්නේ
ජයලලිතාගේ යෝජනාවට විජේගේ ප්‍රසාදය

ශී‍්‍ර ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතු බවට මධ්‍යම රජයෙන් ඉල්ලා සිටීම සඳහා තමිල්නඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් යෝජනාවක් සම්මත කරගැනීම සම්බන්ධයෙන් දකුණු ඉන්දීය නළු විජේ තම ප්‍රසාදය පළ කරයි.
තම ඥාතීන් හා දේපල අහිමි වූ ලාංකික දෙමළ ජාතිකයින් දහස් ගණනාවකට එමඟින් සෙත සැලසෙනු ඇතැයි ඔහු නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ. නුදුරු දිනකදී සාමයෙන් හා සතුටින් සමාන අයිතිවාසිකම් භුක්ති විඳින දෙමළ ජාතිකයින් දැකගැනීමට හැකිවේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බව ද විජේ පවසා ඇත.
වරව් පුලුවන් නම් ලංකාවට කොන්දක් තියනවනම්

Last edited: