මේ පාර මුන් මොකාටද එන්න හදන්නේ

kickmeo

Member
Nov 30, 2010
529
25
0
මේ පාර මුන් මොකාටද එන්න හදන්නේ

ජයලලිතාගේ යෝජනාවට විජේගේ ප‍්‍රසාදය :frown::frown::frown::oo::oo::angry::angry:


Vijay_290x230pix_12_06_11.jpg



ශී‍්‍ර ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතු බවට මධ්‍යම රජයෙන් ඉල්ලා සිටීම සඳහා තමිල්නඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් යෝජනාවක් සම්මත කරගැනීම සම්බන්ධයෙන් දකුණු ඉන්දීය නළු විජේ තම ප‍්‍රසාදය පළ කරයි.

තම ඥාතීන් හා දේපල අහිමි වූ ලාංකික දෙමළ ජාතිකයින් දහස් ගණනාවකට එමඟින් සෙත සැලසෙනු ඇතැයි ඔහු නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.
නුදුරු දිනකදී සාමයෙන් හා සතුටින් සමාන අයිතිවාසිකම් භුක්ති විඳින දෙමළ ජාතිකයින් දැකගැනීමට හැකිවේවා යැයි තමන් ප‍්‍රාර්ථනා කරන බව ද විජේ පවසා ඇත.





වරව් පුලුවන් නම් ලංකාවට‍ කොන්දක් තියනවනම්
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේව ගැන නම් කතා කරල වැඩක් නෑ...........!!!
    මේව ගේ නපුංසක, මොලේ පුශ්චාත්භාග ගත වෙච්ච, බල්ලන්ට ජාතක වෙච්ච, පො** වේ*** පුතාල නේ තමිල්නාඩුවේ ඉන්න බත් කන හරක් රට කරවන්න යවන්නේ.......!!!
    ලංකාව පරාදයි බූරු කමෙන් නම්.........!!!!
    :angry::angry::angry::angry:
     

    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    ප්‍රභාකරන් ඝාතනය සැමරීමට
    තමිල්නාඩුවේ දැවැන්ත ස්‌මාරකයක්‌


    කීර්ති වර්ණකුලසූරිය

    ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය ඝාතනයවීම සැමරීම සඳහා විශාල ස්‌මාරකයක්‌ තමිල්නාඩුවේ තැන්ජෝර් ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් අවසරදී ඇත.

    මෙම ස්‌මාරකය ඉදිකිරීම මෙහෙයවන්නේ ප්‍රභාකරන්ගේ සමීපතම සගයකු වු නෙඩුමාරන්ය. මේ ස්‌මාරකය ඉදිකිරීමට ඉඩ දීම ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාට කළ අවමානයක්‌ යෑයි තමිල්නාඩු කොටි විරෝධීහු පවසති. මෙය විවෘත කිරීමේ අවස්‌ථාවට ද්‍රවිඩ සංධාන මන්ත්‍රී කණ්‌ඩායමකට ද ඇරයුම් කර තිබේ.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මුන්ගෙ ගොන් පාට් ෆිල්ම් බලන්නවත් නරකයි...
    ....වෙට්ටිය උස්සන් ලංකට් එක පෙනි පෙනි පයින් ගහන්නෙ ල** බහපු එකා වගෙ..........:growl::growl::growl:
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    මුන්ගෙ ගොන් පාට් ෆිල්ම් බලන්නවත් නරකයි...
    ....වෙට්ටිය උස්සන් ලංකට් එක පෙනි පෙනි පයින් ගහන්නෙ ල** බහපු එකා වගෙ..........:growl::growl::growl:
    Apey petthey godak kollo den mey ****ge films balanney ney.:yes: