මේ පාර ලක්ෂ 53 ක් ඡන්දය දීලා නැහැ

shenat

Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඕකෙන් ලක්ශ 25 විතර රට ඉන්න උන් . උන්ගෙන් 90% වැටෙන්නෙ මාලිමාවට

    ඒ 53 න් බහුතරේ වැටෙන්නෙ මාලිමාවට. රට ඉන්න අය, කොහෛමත් දිනනවා කියලා දුර ඉඳන් චන්දෙ දෙන්න ආපු නැති අය බාගෙකට වඩා ඉන්නවා.

    කවදාවත් 100% චන්දෙ දාන්නෙ නෑ. උපරිම දැම්මත් 80% ක් දායි. එෙහම දැම්ම නං මෝඩ තැරි බයියන්ට ලැබුණ ආසන තුනත් නෑ. 😹
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    ඡන්ද අයිතිය නැති කරලා, දැක්ක තැන තු කියල කෙල ගහලා කොන් කරන්න ඕනි ඕකුන්ව. කී දාහක් අපතේද? කාට දැම්මත් කමක් නෑ නොදා ඉන්න එක කැත වැඩක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඡන්ද අයිතිය නැති කරලා, දැක්ක තැන තු කියල කෙල ගහලා කොන් කරන්න ඕනි ඕකුන්ව. කී දාහක් අපතේද? කාට දැම්මත් කමක් නෑ නොදා ඉන්න එක කැත වැඩක්.

    මේ රටවල් වල වගේ චන්දෙ දැම්මෙ නැත්තං ඇඟෙට දැනෙන දඩයක් ගහන්න ඕන. හැබැයි ඔන්ලයින් උනත් චන්දෙ දාන්න පුලුවන් මෙහේ. එහෙම සිස්ටම් එකක් හදල තමයි කරන්න වෙන්නෙ.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    සජිත්ගෙ රනිල්ගෙ ජන්ද. උන්ටත් අප්පිටියා වෙලා තියෙන්නෙ නිල් කොල හුත්තලා. රට ඉන්න උන් නන් මාලිමාවෙ සංවිධායක හුත්තලා හැර
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙම බලද්දී එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් චන්ද දායකයෝ ඔන්න රටේ ජේවීපී එකට චන්දෙ දීලා තියෙන්නේ ලක්ෂ හැට අටයි.

    ජන්දදායකයෝ කෝටියකටත් වඩා උන්ට දීලා නැහැනේ.
     
    • Like
    Reactions: 2osama

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එහෙම බලද්දී එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් චන්ද දායකයෝ ඔන්න රටේ ජේවීපී එකට චන්දෙ දීලා තියෙන්නේ ලක්ෂ හැට අටයි.

    ජන්දදායකයෝ කෝටියකටත් වඩා උන්ට දීලා නැහැනේ.

    ආ කුහක පැටියෝ... ඔයාට කොහොමද...?
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,869
    1,559
    113
    වේස ගෑනි අඬනවා ඉවරයක් නෑ. 😹

    මිල්රෝයිට කියලා නිව්සීලන්ඩ් පලයන්කො ආපහු. උබ කිව්ව නේද රට යනව කියලා 😹
    Kiyala edak ne ban puduma andiyawak mu nam
     
    • Haha
    Reactions: shenat

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    ඡන්ද අයිතිය නැති කරලා, දැක්ක තැන තු කියල කෙල ගහලා කොන් කරන්න ඕනි ඕකුන්ව. කී දාහක් අපතේද? කාට දැම්මත් කමක් නෑ නොදා ඉන්න එක කැත වැඩක්.

    ඵහෙම කරන්න බෑනේ..චන්දේ දාන නොදාන ඵක ඵයාලගේ අයිතිය..අනික කෙළ ගහන්න ඕන ඵහෙම දාන්නේ නැති උන්ට නෙමෙයි ඵහෙම තත්වෙකට රට පත් කරපු කාලකණ්නි න්ට..අර පිස්සු ගෝඨා තමා මේ ඔක්කොටම මුල..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    ඒ ටික වැටුනා නම් ලොවෙත් නැ
    මයින්ද මාත්තයා අගමැති වෙලා නවතින්නෙ...

    ශැක් :(