එහෙම බලද්දී එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් චන්ද දායකයෝ ඔන්න රටේ ජේවීපී එකට චන්දෙ දීලා තියෙන්නේ ලක්ෂ හැට අටයි.
ජන්දදායකයෝ කෝටියකටත් වඩා උන්ට දීලා නැහැනේ.
ahhhh recruit ponnaya @nicjosh83
එහෙම බලද්දී එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් චන්ද දායකයෝ ඔන්න රටේ ජේවීපී එකට චන්දෙ දීලා තියෙන්නේ ලක්ෂ හැට අටයි.
ජන්දදායකයෝ කෝටියකටත් වඩා උන්ට දීලා නැහැනේ.
එහෙම උනානං “බහුතර ජනපති රනිල්” වත් “බහුතර අගමැති නාමල්” ට වත් ඔය ලැබුණ ටිකත් නෑ.![]()
අනුරට පුකෙන් යන්න වෙන්නේ
Mokadda bn e. Kiyapn poddak. Ehema ekka ahalama naneජොනිය මහින්ද මරන්න කොටි ගෙනාපු කතාව අපි හැමෝම දන්නවනේ. ජෝනියව සරම අස්සේ දාගත්ත මහින්දය නොමරා මැරුව ජෝනිය ලස්සනට. ජිවිතේ ප්‍රයෝගික උදාහරණ මේවානම්. මහින්දය දැන් ඉන්න හිතේ දුක හිතපල්ලකො.
ඇත්තට මුණ දීපන් බන් වෙඩි කාපු ඌර වගේ කෑ නොගහ
මේ පාර කොහොමත් NPP එක දිනනවා මොකෝ දේශපාලන රික්තයක් නේ තිබ්බේඒ වහේ ද වැඩි ඡන්ද ලක්ශ පනහකින් දින්න කිව්වම..
ඡන්දෙ දාපු නැති ඒව NPP නොවෙන ඒව නම්, ඒ ඒ පක්ශ වල උන්ගෙ නොහැකියාව තමා ඒකෙන් පේන්නෙ.
Mokadda bn e. Kiyapn poddak. Ehema ekka ahalama nane
මේ පාර කොහොමත් NPP එක දිනනවා මොකෝ දේශපාලන රික්තයක් නේ තිබ්බේ
ජනාධිපති NPP එකේ ඉන්න කොට පාර්ලිමේන්තුව වෙන පක්ෂයකට යන්නේ නැහැ කොහොමත්
ඔය ලක්ෂ 53 චාන්ද වැටුණා නම් විපක්ෂ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙනවා
මේ ඡන්ද ලක්ෂ 53 තුනම NPP එකෙන් පිට වැටෙන ඡන්ද .
කවුද යකෝ කෑ ගහන්නේජොනිය මහින්ද මරන්න කොටි ගෙනාපු කතාව අපි හැමෝම දන්නවනේ. ජෝනියව සරම අස්සේ දාගත්ත මහින්දය නොමරා මැරුව ජෝනිය ලස්සනට. ජිවිතේ ප්‍රයෝගික උදාහරණ මේවානම්. මහින්දය දැන් ඉන්න හිතේ දුක හිතපල්ලකො.
ඇත්තට මුණ දීපන් බන් වෙඩි කාපු ඌර වගේ කෑ නොගහ
අති බහුතරයක් විපක්ෂයට වැටෙන ඒවා NPP එකේ අය බැරිම උනොත් ඇරෙන්න ඡන්ද පොළට නෑවිත් ඉන්නේ නැහැජොනිය මහින්දට ගේමක් දෙන්න කොටි සෙට් එකක් ගෙනත් තිබුන. ඕකව arrest කරන්න දවස් දෙක තුනක් තියල මහින්දගේ ඔඩොක්කුවට පැන්න. මහින්දත් ඕකව පාවිච්චි කළා එදා ඉදන්. එදා ඉදන් මහින්දගේ කුක්ක. අන්තිමට මහින්දව දේශපාලනිකව මරල දාන්න ලොකු දෙයක් කරෙත් ජොනී තමයි. නාකි උනාම කොහොම ඉන්න ඕන එකෙක්ද කියපන්කො මහින්ද කියන්නේ. අද හේදිලාම ගියානේ. Karma
ඒ චන්ද විපක්ෂෙට එනවාමයි කියන්නේ කොහොමද? දන්නා තරමින් චන්දෙ නොදැම්මා ගොඩක් මිනිස්සු විපක්ෂෙට support. චන්ද වර්ජනය කරන්නේ අකමැති හින්දනේ. ඔය චන්ද ටිකෙන් බහුතරය වැටෙන්නෙත් NPP එකට.
------ Post added on Nov 16, 2024 at 11:50 AM
ඔය ලක්ෂ 53 චාන්ද වැටුණා නම් විපක්ෂ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙනවා
well saidඒ වහේ ද වැඩි ඡන්ද ලක්ශ පනහකින් දින්න කිව්වම..
ඡන්දෙ දාපු නැති ඒව NPP නොවෙන ඒව නම්, ඒ ඒ පක්ශ වල උන්ගෙ නොහැකියාව තමා ඒකෙන් පේන්නෙ.
Rata yana wadeth hari yanne na wageඉතින් http අපි උන්ට චන්දෙ දාන්න එපා කිව්වද?
නිකමට හිතපන් ඒ ලක්ෂ 53 ම විපක්ෂෙ කියලා(නිකන් උබට අතේ ගහන්න හිතපන්කො. ඇත්ත කතාව ඕකෙන් ලක්ෂ 40 ක් විතරම දැම්මනං මාලිමාවට දාන්නෙ)
Rata yana wadeth hari yanne na wage![]()
ai un chanda list eken yane kalin ain kere gannawada?රට ඉන්න එවුන් ඡන්ද ලයිස්තුවේ නැහැ බං එකා දෙන්න තමා ඉන්නේ

ඡන්දෙ දාපු නැති සේරම ගානත් එක්ක විපක්ෂෙ ගත්ත ඡන්දත් සේරම එකතුකරල ඒව NPP ඡන්ද වලට වැඩී කියල මැච් එකක් ගහන්නම් කො![]()
මේ ඡන්ද ලක්ෂ 53 තුනම NPP එකෙන් පිට වැටෙන ඡන්ද .
මේ ඡන්ද ලක්ෂ 53 තුනම NPP එකෙන් පිට වැටෙන ඡන්ද .
මේ ඡන්ද ලක්ෂ 53 තුනම NPP එකෙන් පිට වැටෙන ඡන්ද .