මේ පාර ලක්ෂ 53 ක් ඡන්දය දීලා නැහැ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම බලද්දී එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් චන්ද දායකයෝ ඔන්න රටේ ජේවීපී එකට චන්දෙ දීලා තියෙන්නේ ලක්ෂ හැට අටයි.

    ජන්දදායකයෝ කෝටියකටත් වඩා උන්ට දීලා නැහැනේ.

    ahhhh recruit ponnaya @nicjosh83
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    එහෙම උනානං “බහුතර ජනපති රනිල්” වත් “බහුතර අගමැති නාමල්” ට වත් ඔය ලැබුණ ටිකත් නෑ. 🙈

    ජොනිය මහින්ද මරන්න කොටි ගෙනාපු කතාව අපි හැමෝම දන්නවනේ. ජෝනියව සරම අස්සේ දාගත්ත මහින්දය නොමරා මැරුව ජෝනිය ලස්සනට. ජිවිතේ ප්‍රයෝගික උදාහරණ මේවානම්. මහින්දය දැන් ඉන්න හිතේ දුක හිතපල්ලකො.

    අනුරට පුකෙන් යන්න වෙන්නේ

    ඇත්තට මුණ දීපන් බන් වෙඩි කාපු ඌර වගේ කෑ නොගහ
     
    • Like
    Reactions: shenat

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ජොනිය මහින්ද මරන්න කොටි ගෙනාපු කතාව අපි හැමෝම දන්නවනේ. ජෝනියව සරම අස්සේ දාගත්ත මහින්දය නොමරා මැරුව ජෝනිය ලස්සනට. ජිවිතේ ප්‍රයෝගික උදාහරණ මේවානම්. මහින්දය දැන් ඉන්න හිතේ දුක හිතපල්ලකො.

    ඇත්තට මුණ දීපන් බන් වෙඩි කාපු ඌර වගේ කෑ නොගහ
    Mokadda bn e. Kiyapn poddak. Ehema ekka ahalama nane
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    ඒ වහේ ද වැඩි ඡන්ද ලක්ශ පනහකින් දින්න කිව්වම..

    ඡන්දෙ දාපු නැති ඒව NPP නොවෙන ඒව නම්, ඒ ඒ පක්ශ වල උන්ගෙ නොහැකියාව තමා ඒකෙන් පේන්නෙ.
    මේ පාර කොහොමත් NPP එක දිනනවා මොකෝ දේශපාලන රික්තයක් නේ තිබ්බේ
    ජනාධිපති NPP එකේ ඉන්න කොට පාර්ලිමේන්තුව වෙන පක්ෂයකට යන්නේ නැහැ කොහොමත්

    ඔය ලක්ෂ 53 චාන්ද වැටුණා නම් විපක්ෂ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙනවා
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    Mokadda bn e. Kiyapn poddak. Ehema ekka ahalama nane

    ජොනිය මහින්දට ගේමක් දෙන්න කොටි සෙට් එකක් ගෙනත් තිබුන. ඕකව arrest කරන්න දවස් දෙක තුනක් තියල මහින්දගේ ඔඩොක්කුවට පැන්න. මහින්දත් ඕකව පාවිච්චි කළා එදා ඉදන්. එදා ඉදන් මහින්දගේ කුක්ක. අන්තිමට මහින්දව දේශපාලනිකව මරල දාන්න ලොකු දෙයක් කරෙත් ජොනී තමයි. නාකි උනාම කොහොම ඉන්න ඕන එකෙක්ද කියපන්කො මහින්ද කියන්නේ. අද හේදිලාම ගියානේ. Karma

    මේ පාර කොහොමත් NPP එක දිනනවා මොකෝ දේශපාලන රික්තයක් නේ තිබ්බේ
    ජනාධිපති NPP එකේ ඉන්න කොට පාර්ලිමේන්තුව වෙන පක්ෂයකට යන්නේ නැහැ කොහොමත්

    ඔය ලක්ෂ 53 චාන්ද වැටුණා නම් විපක්ෂ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙනවා

    ඒ චන්ද විපක්ෂෙට එනවාමයි කියන්නේ කොහොමද? දන්නා තරමින් චන්දෙ නොදැම්මා ගොඩක් මිනිස්සු විපක්ෂෙට support. චන්ද වර්ජනය කරන්නේ අකමැති හින්දනේ. ඔය චන්ද ටිකෙන් බහුතරය වැටෙන්නෙත් NPP එකට.
    ------ Post added on Nov 16, 2024 at 11:50 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    60gRtjJ.jpg
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    ජොනිය මහින්ද මරන්න කොටි ගෙනාපු කතාව අපි හැමෝම දන්නවනේ. ජෝනියව සරම අස්සේ දාගත්ත මහින්දය නොමරා මැරුව ජෝනිය ලස්සනට. ජිවිතේ ප්‍රයෝගික උදාහරණ මේවානම්. මහින්දය දැන් ඉන්න හිතේ දුක හිතපල්ලකො.

    ඇත්තට මුණ දීපන් බන් වෙඩි කාපු ඌර වගේ කෑ නොගහ
    කවුද යකෝ කෑ ගහන්නේ 🤌

    ජොනිය මහින්දට ගේමක් දෙන්න කොටි සෙට් එකක් ගෙනත් තිබුන. ඕකව arrest කරන්න දවස් දෙක තුනක් තියල මහින්දගේ ඔඩොක්කුවට පැන්න. මහින්දත් ඕකව පාවිච්චි කළා එදා ඉදන්. එදා ඉදන් මහින්දගේ කුක්ක. අන්තිමට මහින්දව දේශපාලනිකව මරල දාන්න ලොකු දෙයක් කරෙත් ජොනී තමයි. නාකි උනාම කොහොම ඉන්න ඕන එකෙක්ද කියපන්කො මහින්ද කියන්නේ. අද හේදිලාම ගියානේ. Karma

    ඒ චන්ද විපක්ෂෙට එනවාමයි කියන්නේ කොහොමද? දන්නා තරමින් චන්දෙ නොදැම්මා ගොඩක් මිනිස්සු විපක්ෂෙට support. චන්ද වර්ජනය කරන්නේ අකමැති හින්දනේ. ඔය චන්ද ටිකෙන් බහුතරය වැටෙන්නෙත් NPP එකට.
    ------ Post added on Nov 16, 2024 at 11:50 AM
    අති බහුතරයක් විපක්ෂයට වැටෙන ඒවා NPP එකේ අය බැරිම උනොත් ඇරෙන්න ඡන්ද පොළට නෑවිත් ඉන්නේ නැහැ

    පැරදෙයි කියලා හිතන පක්ෂ වල එවුන් තමා ඡන්දෙ නොදා ඉන්නේ දාලා වැඩක් නැහැ කියලා

    ------ Post added on Nov 16, 2024 at 12:01 PM
     
    • Like
    Reactions: wawula

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ලක්ෂ 53 චාන්ද වැටුණා නම් විපක්ෂ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙනවා

    ඉතින් http අපි උන්ට චන්දෙ දාන්න එපා කිව්වද? 😹

    නිකමට හිතපන් ඒ ලක්ෂ 53 ම විපක්ෂෙ කියලා(නිකන් උබට අතේ ගහන්න හිතපන්කො. ඇත්ත කතාව ඕකෙන් ලක්ෂ 40 ක් විතරම දැම්මනං මාලිමාවට දාන්නෙ 😹)
     
    • Haha
    Reactions: Clockwork

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    ඒ වහේ ද වැඩි ඡන්ද ලක්ශ පනහකින් දින්න කිව්වම..

    ඡන්දෙ දාපු නැති ඒව NPP නොවෙන ඒව නම්, ඒ ඒ පක්ශ වල උන්ගෙ නොහැකියාව තමා ඒකෙන් පේන්නෙ.
    well said
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,557
    9,045
    113
    ඉතින් http අපි උන්ට චන්දෙ දාන්න එපා කිව්වද? 😹

    නිකමට හිතපන් ඒ ලක්ෂ 53 ම විපක්ෂෙ කියලා(නිකන් උබට අතේ ගහන්න හිතපන්කො. ඇත්ත කතාව ඕකෙන් ලක්ෂ 40 ක් විතරම දැම්මනං මාලිමාවට දාන්නෙ 😹)
    Rata yana wadeth hari yanne na wage 😭
     
    • Sad
    Reactions: shenat

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඔකේ අමුතු දෙයක් නැ අර කලින් 69 ලක්ෂෙම තමයි, Gov. version 2.0

    (අති බහුතරය රජයේ සේවක හා උන්ගේ පවුල්වල අය)
     
    • Love
    Reactions: saja

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඔය විලාප අපි කලින්ම ප්‍රෙඩ්ක්ට් කරා 🤣🤣🤣
    ඡන්දෙ දාපු නැති සේරම ගානත් එක්ක විපක්ෂෙ ගත්ත ඡන්දත් සේරම එකතුකරල ඒව NPP ඡන්ද වලට වැඩී කියල මැච් එකක් ගහන්නම් කො 😖😖
     
    • Haha
    Reactions: shenat

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    මේ ඡන්ද ලක්ෂ 53 තුනම NPP එකෙන් පිට වැටෙන ඡන්ද .

    ලංකාව බෙදන සැලැස්ම පටන් ගත්තේ 2013 2012 වගෙ කාලෙ ඉඳන්
    අපි දේශපාලනය කරන්නෙ නෑ කැමති නෑ කියල සිංහල හරක් ට කීව මතක ඇති එකෙන් දේශපාලන ශාක්සරතාව වැටුන මේ සැලසුම ඒ කාලෙ දේශපාලකයොත් හරියට address කරේ නෑ
    ඊට පස්සේ චන්දෙ කරෙ 2015 ඒ වැටුන වැටිල්ල තමයි මේ එන්නෙ .....
    අරගලේ ආව .......කරුමෙට Covid ආව ......
    දැන් තව ටිකයි
    විධායකය අහෝසි කරා ඊට පස්සේ
    රට නිකන්ම බෙදෙනව
    තව පියවර කීයද යන්න තියෙන්නෙ

    දැන් ඉතින් සිංහල අපිට රටක්
    දෙවියන්ට කියන්න විතරයි තියෙන්නෙ
     
    • Like
    Reactions: Chickenkottu