මේ පාර වැඩිම මනාප ගන්නේ කවුද

මේ පාර වැඩිම මනාප ගන්නේ කවුද

  • Total voters
    113
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මහින්ද - ලක්ෂ 5 +
    ප්‍රසන්න රණතුංග - ලක්ෂ 4.5+
    විමල් - ලක්ෂ 4+
    රනිල්, සජිත් - ලක්ෂ 2+
    චම්පික,හර්ෂ - ලක්ෂ 1.5+

    Edit: ප්‍රසන්න රණතුංග - ලක්ෂ 5.5+ :P
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    මහින්ද - ලක්ෂ 5 +
    ප්‍රසන්න රණතුංග - ලක්ෂ 4.5 +
    විමල් - ලක්ෂ 4+
    රනිල්, සජිත් - ලක්ෂ 2+
    චම්පික,හර්ෂ - ලක්ෂ 1.5+

    :P
    ප්‍රසන්න ගෝතයා මොනව කලාටද 4.5ක්
     
    • Love
    Reactions: vinuga

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ප්‍රසන්න ගෝතයා මොනව කලාටද 4.5ක්
    ගම්පහ එකෙක්ගෙන් තමා අහන්න ඕනේ :baffled: ගියපාරත් ලක්ෂ හතරට පොඩ්ඩයි අඩු උනෙ, , මොන මොනවහරි කරලා ඇති අපි නොදන්න ජාති නැත්තං ඔහොම චන්ද හම්බුවෙයියැ
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    ගම්පහ එකෙක්ගෙන් තමා අහන්න ඕනේ :baffled: ගියපාරත් ලක්ෂ හතරට පොඩ්ඩයි අඩු උනෙ, , මොන මොනවහරි කරලා ඇති අපි නොදන්න ජාති නැත්තං ඔහොම චන්ද හම්බුවෙයියැ
    nai kaida rospaan kiwwalu, me para goda wenna athi ehenam :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ගම්පහ එකෙක්ගෙන් තමා අහන්න ඕනේ :baffled: ගියපාරත් ලක්ෂ හතරට පොඩ්ඩයි අඩු උනෙ, , මොන මොනවහරි කරලා ඇති අපි නොදන්න ජාති නැත්තං ඔහොම චන්ද හම්බුවෙයියැ
    Appachchi ekka hita gattu eketa tamai 💪💪
    Api Gampaha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද

    ok wenne ne,
    01,sajith
    02,mr
    03,ranil,champika

    ගු ඇන් පි චන්ද දෙකට කැඩෙනව කවදාවත් සජිට්ත් 1 වෙන්නෙ නැ..ඌ විමල් ගන්න මනාප ගානටත් පහලින් ඉන්නෙ..

    චම්පික ගිය පාර ගත්තෙත් 60000 -70000 ගානක්, ගියපාර චම්පික සුජීව හර්ශ රව් රනිල් ඔය ඔක්කොටම වඩා අඩුවෙන් ගත්තෙ මෙදා කියලත් මහ වෙනසක් වෙන්නෙ නැ
     
    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    ගම්පහ එකෙක්ගෙන් තමා අහන්න ඕනේ :baffled: ගියපාරත් ලක්ෂ හතරට පොඩ්ඩයි අඩු උනෙ, , මොන මොනවහරි කරලා ඇති අපි නොදන්න ජාති නැත්තං ඔහොම චන්ද හම්බුවෙයියැ
    kandayam nayakayane ban.. athakota moka unath 1 k denawane.. korapu deyaknm ne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Appachchi ekka hita gattu eketa tamai 💪💪
    Api Gampaha

    kandayam nayakayane ban.. athakota moka unath 1 k denawane.. korapu deyaknm ne
    මොකක් හරි හේතුවක් ඇති ඔය කීවට නමට කණ්ඩායම් නායකය උනා කියල, අප්පච්චි එක්ක හිටිය කියල ඔච්චර ගන්න බෑ මම නං කියන්නෙ. එහෙනං අනික් උන්ටත් ඔහොම චන්ද වැටෙන්න එපයි
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Prassanna Ranathunga 5laks walata wada gannawa.
    Habai gampaha ta karapu magulak na.

    Ow ithin Pabath gampahain parliament giye eke oka mokadda?
    MR ge suwadata hari vote karanawa.

    /// Thawa Prasanna ranaveerayath gannawa 1.5laks walata wada. Onna balapan.
    Nalaka godahewa th 1lak walata kittu karavi.
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    මොකක් හරි හේතුවක් ඇති ඔය කීවට නමට කණ්ඩායම් නායකය උනා කියල, අප්පච්චි එක්ක හිටිය කියල ඔච්චර ගන්න බෑ මම නං කියන්නෙ. එහෙනං අනික් උන්ටත් ඔහොම චන්ද වැටෙන්න එපයි
    danna taramin thug type tamai...issera indan ranatungala ehema tamai
     
    • Like
    Reactions: LazyLizard

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මොකක් හරි හේතුවක් ඇති ඔය කීවට නමට කණ්ඩායම් නායකය උනා කියල, අප්පච්චි එක්ක හිටිය කියල ඔච්චර ගන්න බෑ මම නං කියන්නෙ. එහෙනං අනික් උන්ටත් ඔහොම චන්ද වැටෙන්න එපයි

    Pissuda bn mona magulak wath karala na. Moko apith Gampaha district thamai.
    MR lata bokkenma support nam vote vatenawa hodata Gamapaha.

    Naththam ara Prassanna Ranaweera kiyana parayata vote vatenne mona magulaka tada? U gampaha 2ka hari 3na hari wenawa me parath. Okage mulu family ekama kassippu perapu/arakku hora vikunapu un e dawas wala.
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    prasanna ranathunga gani 500K+

    MR me parath kurunagalin ilanne ne ehema unoth MR uth me para gani 500K+ wenna.

    sajith ilanne colombo walin ne ranilge base eka kadanna bari wei ranil gani sajith ta wada ethana chanda dekata kadenawa kohomath.

    godak durata prasanna karaya gani wadima me para.
     
    • Like
    Reactions: dayt0na

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙනස් පලාත් දෙකකින් ඉල්ලන අපේක්ෂකයන් දෙන්නෙක්ගෙ මනාප count එක සන්සන්දනය කරන්න බෑ. ප්‍රතිශතය තමයි බලන්න ඕනෙ.
     
    • Like
    Reactions: dayt0na