Go fuck urselfෆැසිස්ට් වාදී ආණ්ඩුවක් බලයට පැමිණීමට වළක්වාලීමට නම් ඔබ කතිරය නොගහ මනාප ක්‍රමයට චන්දය දෙන්න. අංක සහිතව මනාප ලබාදිය හැකිය
රනිල් වික්‍රමසිංහට සපෝර්ට් අයෙක් නම්
1 - රනිල්
2 -සජිත්
3- ඊනියා වාමාංශික මත නොදරන ඕනෑම පක්ෂයක්
සජිත් ට සපෝර්ට් අයෙක් නම්
1 - සජිත්
2 - රනිල්
3- ඊනියා වාමාංශික මත නොදරන ඕනෑම පක්ෂයක්