මේ පාර විපක්ෂෙට එන විසි දෙනා?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    TNA එකත් ආණ්ඩුවට ආවොත් විපක්ෂයට හැටක් විතර ඉතුරු වේවි නේද 🤔

    ගොජබේ එවුන් විතරක් නැතුව පොඩි පොඩි පක්ෂ සෙට් ටිකේ එක්කෙනා දෙන්නා හරි පාරිලිමේන්තුවට ආවොත් මරු ආතල් එකක් ගන්න පුළුවන් :yes:
     
    • Like
    Reactions: kinkon

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,149
    27,816
    113
    36
    Mirihana
    alis.alberta.ca
    TNA එකත් ආණ්ඩුවට ආවොත් විපක්ෂයට හැටක් විතර ඉතුරු වේවි නේද 🤔

    ගොජබේ එවුන් විතරක් නැතුව පොඩි පොඩි පක්ෂ සෙට් ටිකේ එක්කෙනා දෙන්නා හරි පාරිලිමේන්තුවට ආවොත් මරු ආතල් එකක් ගන්න පුළුවන් :yes:
    මේ පාරත් විපක්ෂ නායක TNA වෙයිද දන්නෑ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ගොජබේ එවුන් විතරක් නැතුව පොඩි පොඩි පක්ෂ සෙට් ටිකේ එක්කෙනා දෙන්නා හරි පාරිලිමේන්තුවට ආවොත් මරු ආතල් එකක් ගන්න පුළුවන්
    Dilithgen ekek wage ei national list. Pohottu 2k witara eyi. Ranjange eken nam kawruth enne nathiwei. Gas tank eken 3k-5k eyi
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Dilithgen ekek wage ei national list. Pohottu 2k witara eyi. Ranjange eken nam kawruth enne nathiwei. Gas tank eken 3k-5k eyi
    ඩිලීට්ට ගිය පාරට වඩා ජන්ද හම්බවෙන ලයින් එකක් තියෙන්නේ. රන්ජන් එනවා ගම්පහෙන්. ගෑස් එකටනම් ඔය ගාණට වඩා ඒවි නේද 🤔
     
    • Like
    Reactions: haunte

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උඹලට පිස්සුද බං.
    සජියයි, සිල්ඩර් එවුන් ටිකයි , එකතුවලා ආණ්ඩුවක් හදනවා.
     
    • Love
    Reactions: haunte

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,790
    113
    උඹලට පිස්සුද බං.
    සජියයි, සිල්ඩර් එවුන් ටිකයි , එකතුවලා ආණ්ඩුවක් හදනවා.
    වැඩිම උනොත් උන් ඔක්කොටම 60ක් විතර එයි
     
    • Haha
    Reactions: haunte