මේ පාර A/L කරන අපේ එලකිරි එකේ ඉන්න සියලුම මල්ලිලාටත් අනිත් සියලුම මල්ලිලාටත් exam එක සුපිරියටම කරන්න ලැබේවායී මම ප්‍රාර්තනා කරමි. අපේ අනිත් එලකිරි සාමාජිකයනුත් ඔයගොල්ලන්ගේ ප්‍රාර්තනාවන් කරන්න කියා මා ඉල්ලා සිටිනවා.