මේ පැකේජ් එක හොදයිද​?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ පැකේජ් එක හොදයිද​?

    Maxbanner-E.png

    මුන් මේක 240 කියලා කිව්වට ටැක්ස් එකත් එක්ක 340-360 අතරේ ගාණක් එනවා. මොබිටෙල් එකේ 360 පැකේජ් එකම තමයි මේ ආයෙත් දෙන්නෙ. හැබැයි මේ පාර පොඩි වෙනස්ක් තියනවා. ඉස්සර පරණ නම්බරේට මේක ඇක්ටිව් කරන්න බැ. ඒත් මේක පරන සිම් එකකට උනත් ඇක්ටිව් කරන්න පුලුවන්. කලින් රු 360 මොබිටෙල් පැකේජ් එකපාවිචීකරපු අය හොද නරකකියාගෙන යන්න​.
     
    StudyRoom

    Member
    Feb 27, 2019
    81
    14
    0
    mobitel7.50(දැන් Rs.6.88) එක තමා prepaid ලාභම කියල මං හිතන්නේ.. මල් කඩන්න නං මදි
    M to M 50min
    M to M 50sms
    Data 100Mb daily..
    Oni network akata Rs.1.20
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    කලින් දිපු Blast එකත් #147# ඩයල් කරලා මාරුකරගන්න පුලුවන්කම තිබුනා. පරන එකේ ලෑන්ඩ් පෝන් වලටත ෆ්‍රි. අලුතින් දීපු එකේ මොබිටෙල් විතරයි ෆ්‍රි හම්බෙන්නෙ. ඩේටා 512 GB දවල්ට ඉතුරුවා රැට
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    man personal use karanna gaththa bn Mobitel package ekak. any network 500 Mins free. monthly rs.40 k wage. thiyena number ekatama dunna. 1gb hambenawa
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    mobitel7.50(දැන් Rs.6.88) එක තමා prepaid ලාභම කියල මං හිතන්නේ.. මල් කඩන්න නං මදි
    M to M 50min
    M to M 50sms
    Data 100Mb daily..
    Oni network akata Rs.1.20

    any network 1.20 da? 1.37 da?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කලින් දිපු Blast එකත් #147# ඩයල් කරලා මාරුකරගන්න පුලුවන්කම තිබුනා. පරන එකේ ලෑන්ඩ් පෝන් වලටත ෆ්‍රි. අලුතින් දීපු එකේ මොබිටෙල් විතරයි ෆ්‍රි හම්බෙන්නෙ. ඩේටා 512 GB දවල්ට ඉතුරුවා රැට

    512 GB denawa...:growl:
     
    StudyRoom

    Member
    Feb 27, 2019
    81
    14
    0
    30% ganak newei ne bn? Adu kara neda me lagakadi? 10%kin? Akane bn 7.48 kapuna sim ake dan 6.88k kapenne? Neda?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    30% ganak newei ne bn? Adu kara neda me lagakadi? 10%kin? Akane bn 7.48 kapuna sim ake dan 6.88k kapenne? Neda?

    OW tx eka wedi ganak tibune dan 37.70% tax eka

    without tax rs 5

    5 x 37.70% = 1.88

    5+1.88 = 6.88

    dan rs 6.88 i tamai