වාර්ගික ආතතීන් උත්සන්න වන ලෙස මාධ්‍ය ආයතනයක් පනත්වන තරගයකට එරෙහිව මම ඊ මේල් ඔස්සේ යවන ලද පැමිනිල්ලක පිටපතක් පහත ඇත.
මෙය හෝ මෙයට සමාන පැමිනිල්ලක් සකස්කර යවා. එම වර්ගවාදී ක්‍රියාවට එරෙහිව ඔබේ සහාය ලබා දෙන්න.
Mail Address: [email protected]
Subject: භාෂා මත වර්ගවාදී වෙනස්කම් සිදුවන පරිදි සංවිධානය කරන තරඟයක් පිළිබඳ පැමිණිල්ල
මාගේ නම XXXXXX වන අතර මම මෙයින් මිනිස් හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමි.
ඉහත Instagram ලින්කුවෙන් දක්වා ඇති
nadi_.lk ආයතනය පවත්වන තරඟය “දෙමළ භාෂාව මවු භාෂාව වූ පුද්ගලයන්ට පමණක්” සීමා කර තිබේ.
මෙම තීරණය:
ඒ අනුව මම කාරුණිකව ඉල්ලන්නේ:
මෙම පැමිණිල්ල සලකා බලමින්, මිනිස් හිමිකම් ආරක්ෂා කිරීමට සහ මිනිසුන් අතර සාමය සහ සමානාත්මතාව පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මම ඉල්ලා සිටිමි.
අදාල තොරතුරු සහ සනාථකරණය සඳහා ප්‍රචාරණ පෝස්ටරය/ලින්ක් එක මෙයට එක් කරමි.
ඔබගේ අවධානයට ස්තූතියි.
මීට විස්වාසී,
[Name] XXXXX
[Address] XXXXX
දුරකථන: XXXXXX

- ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 12(2) වගන්තියට විරුද්ධය වන අතර, “භාෂාව නිසා විෂමතාට ලක් නොවිය යුතුය” යන්න එහි නියම කර ඇත.
- ICCPR යටතේ අදාළ අයිතිවාසිකම් සහ වර්ගවාදයට එරෙහි ආරක්ෂාව උල්ලංඝනය කරයි.
- “මවු භාෂාව” යන පදයට නිශ්චිත නීතිමය අර්ථයක් නොමැති බැවින්, මෙය අනවශ්‍යව සමාජ ආතති උද්ගත කිරීමට හේතුවිය හැක.
- අප රට තුල වර්ගවාදි කෝලාහල ඇතිවීමට මෙවැනි වගකිම් විරහිත හැසිරීම් වලට ඉඩදීමත් හේතුවක්ව ඇත.
ඒ අනුව මම කාරුණිකව ඉල්ලන්නේ:
- මෙම තරඟය සියලුම භාෂාකාරයන්ට විවෘත කරන ලෙස නියෝග කිරීම.
- සංවිධායකයන්ගෙන් නිල පැහැදිලි කිරීමක් ලබාගැනීම.
- මෙවැනි විෂමතාකාරී ක්‍රියාවන් නැවත සිදු නොවෙනවාට සහතික කිරීම.
- දෙමළ භාෂාවට විශේෂයක් කරන්න අවශ්‍ය නම්,
දෙමළ බසෙන් තමා හඳුන්වාදීමේ හැකියාව,
දෙමළ බසෙන් ගීත ගැයීමේ හැකියාව
සාමාන්‍යපෙල දක්වා දෙමළ බසෙන් ඉගෙනීම හෝ යම් ප්‍රවීනතා විභාගයක් සමත්වීම වැනි සුදුසුකමක් එක්කරන ලෙසයි.