මේ පැමිනිල්ල යවන්න හවුල් වන්න.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    වාර්ගික ආතතීන් උත්සන්න වන ලෙස මාධ්‍ය ආයතනයක් පනත්වන තරගයකට එරෙහිව මම ඊ මේල් ඔස්සේ යවන ලද පැමිනිල්ලක පිටපතක් පහත ඇත.
    මෙය හෝ මෙයට සමාන පැමිනිල්ලක් සකස්කර යවා. එම වර්ගවාදී ක්‍රියාවට එරෙහිව ඔබේ සහාය ලබා දෙන්න.

    Mail Address: [email protected]


    Subject: භාෂා මත වර්ගවාදී වෙනස්කම් සිදුවන පරිදි සංවිධානය කරන තරඟයක් පිළිබඳ පැමිණිල්ල


    මාගේ නම XXXXXX වන අතර මම මෙයින් මිනිස් හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමි.




    ඉහත Instagram ලින්කුවෙන් දක්වා ඇති
    nadi_.lk ආයතනය පවත්වන තරඟය “දෙමළ භාෂාව මවු භාෂාව වූ පුද්ගලයන්ට පමණක්” සීමා කර තිබේ.

    මෙම තීරණය:

    1. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 12(2) වගන්තියට විරුද්ධය වන අතර, “භාෂාව නිසා විෂමතාට ලක් නොවිය යුතුය” යන්න එහි නියම කර ඇත.
    2. ICCPR යටතේ අදාළ අයිතිවාසිකම් සහ වර්ගවාදයට එරෙහි ආරක්ෂාව උල්ලංඝනය කරයි.
    3. “මවු භාෂාව” යන පදයට නිශ්චිත නීතිමය අර්ථයක් නොමැති බැවින්, මෙය අනවශ්‍යව සමාජ ආතති උද්ගත කිරීමට හේතුවිය හැක.
    4. අප රට තුල වර්ගවාදි කෝලාහල ඇතිවීමට මෙවැනි වගකිම් විරහිත හැසිරීම් වලට ඉඩදීමත් හේතුවක්ව ඇත.

    ඒ අනුව මම කාරුණිකව ඉල්ලන්නේ:


    • මෙම තරඟය සියලුම භාෂාකාරයන්ට විවෘත කරන ලෙස නියෝග කිරීම.
    • සංවිධායකයන්ගෙන් නිල පැහැදිලි කිරීමක් ලබාගැනීම.
    • මෙවැනි විෂමතාකාරී ක්‍රියාවන් නැවත සිදු නොවෙනවාට සහතික කිරීම.
    • දෙමළ භාෂාවට විශේෂයක් කරන්න අවශ්‍ය නම්,
      දෙමළ බසෙන් තමා හඳුන්වාදීමේ හැකියාව,
      දෙමළ බසෙන් ගීත ගැයීමේ හැකියාව
      සාමාන්‍යපෙල දක්වා දෙමළ බසෙන් ඉගෙනීම හෝ යම් ප්‍රවීනතා විභාගයක් සමත්වීම වැනි සුදුසුකමක් එක්කරන ලෙසයි.

    මෙම පැමිණිල්ල සලකා බලමින්, මිනිස් හිමිකම් ආරක්ෂා කිරීමට සහ මිනිසුන් අතර සාමය සහ සමානාත්මතාව පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මම ඉල්ලා සිටිමි.


    අදාල තොරතුරු සහ සනාථකරණය සඳහා ප්‍රචාරණ පෝස්ටරය/ලින්ක් එක මෙයට එක් කරමි.


    ඔබගේ අවධානයට ස්තූතියි.


    මීට විස්වාසී,
    [Name] XXXXX
    [Address] XXXXX
    දුරකථන: XXXXXX
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Good move.
    වර්ගවාදය ඇති කරන්නේ බලන් ගියාම මහ ජාතිය නෙවෙයි සුලු ජාතීන්මයි.
    ඉස්සර Hemas hospital එකෙ මුස්ලිම් මිනිස්සුන්ට විතරක් එ ඒ උත්සව කාලවලට වෙනම ඩිස්කවුන්ට් තිබ්බ වගේ.


    එළකිරියේ අපි ඉතින් "ශින්හලුනේ" කියලා ත්‍රෙඩ් දාපුවම ඒකත් ඔය ඝනයට අයත් වෙනවද 🤔🤔
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    Good move.
    වර්ගවාදය ඇති කරන්නේ බලන් ගියාම මහ ජාතිය නෙවෙයි සුලු ජාතීන්මයි.
    ඉස්සර Hemas hospital එකෙ මුස්ලිම් මිනිස්සුන්ට විතරක් එ ඒ උත්සව කාලවලට වෙනම ඩිස්කවුන්ට් තිබ්බ වගේ.


    එළකිරියේ අපි ඉතින් "ශින්හලුනේ" කියලා ත්‍රෙඩ් දාපුවම ඒකත් ඔය ඝනයට අයත් වෙනවද 🤔🤔
    ඊ මේල් එකක් යවපං
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    එහෙම බැලුවොත් අවුරුදු කුමාරි තරග තියන්නත් බෑනේ. වර්ගවාදී වෙනවා.
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    ඉතිං

    ඉතිං
    ------ Post added on Sep 24, 2025 at 4:06 PM

    ඉතිං
    ------ Post added on Sep 24, 2025 at 4:07 PM

    ඉතිං
    oka Dilith Jayaweerage ban.. Naadi lk , gesma eke tamil eka
    ඉතිං
    ------ Post added on Sep 24, 2025 at 4:08 PM

    එහෙම බැලුවොත් අවුරුදු කුමාරි තරග තියන්නත් බෑනේ. වර්ගවාදී වෙනවා.
    අත් දෙක එක්කරලා ආයුබෝවන් කියන්න පුලුවන්නම්.
    රෙද්දයි හැට්ටෙයි අඳින්න පුලුවන් නම්
    උත්සවය සංවිධානය කරන්නේ සිංහල භාෂාවෙන් නිසා මූලික සිංහල දැනීමක් තියෙනවා නම්.
    අවුරුදු කුමාරිගේ අනන්‍යතාවයට නොගැලපෙන නලලේ තිලක තැබීම. අලුගෑම. ෆර්දාව පැලඳීම ඒ තරග අවස්ථාවේ නොකරනවා නම්
    ඔ්නෑ කෙනෙක්ට අවුරුදු කුමාරි වෙන්න පුලුවන්.

    ඊමේල් දාපං
    ------ Post added on Sep 24, 2025 at 4:24 PM

    mewa complain karanna government entity ekak nadda bn?
    https://www.hrcsl.lk/home/?lang=si
    මානව හිමිකම් කොමිෂන් සභාව
    ------ Post added on Sep 24, 2025 at 4:28 PM
     
    • Like
    Reactions: Gunther

    Similar threads