මේ පිංතුරයට වදනක් දෙන්න....

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    මේ පිංතුරයට වදනක් දෙන්න....

    ZjPPH0O.jpg
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඕක යුද්දේ කලේ රණවිරුවෝ කිය කියා බුකියේ පොන්සිය තියාගෙන market කරපු පින්තුරයක්.

    අවාසනාවට ඇත්ත කතාවක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මවුබිමේ නාමයෙන් ඇස් ඉස් මස් ලේ පමණක් නොව ජීවිතයද පුදන රණවිරුවන් නිසා, අපි සුන්දර අනාගතයක සිහින දකින්නෙමු.
     
    • Like
    Reactions: prasad619

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මවුබිමේ නාමයෙන් ඇස් ඉස් මස් ලේ පමණක් නොව ජීවිතයද පුදන රණවිරුවන් නිසා, අපි සුන්දර අනාගතයක සිහින දකින්නෙමු.

    :yes::yes::yes::yes:
    You must spread some Reputation around before giving it to saturn again.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මවුබිමේ නාමයෙන් ඇස් ඉස් මස් ලේ පමණක් නොව ජීවිතයද පුදන රණවිරුවන් නිසා, අපි සුන්දර අනාගතයක සිහින දකින්නෙමු.

    එහෙම සිහින දැකලා උනවම පාවාදීපන්. එතකොට හරි.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    මවුබිමේ නාමයෙන් ඇස් ඉස් මස් ලේ පමණක් නොව ජීවිතයද පුදන රණවිරුවන් නිසා, අපි සුන්දර අනාගතයක සිහින දකින්නෙමු.