මේ පිංතූරය මතකද

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    1667924801269.jpg
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පොඩි කාලෙ කොණ්ඩෙ කපන්න යන saloon එකේ බිත්තියෙ ලොකුවට ගහල තිබ්බ. එතන ඉන්න වරු ගානම ඕක දිහා බලන් හිටියෙ. (2)
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    ඔය බල්ලො සෙට් එකම පූල් ගහන පින්තූරයක් අපෙ ගෙදර තිබ්බ රෙද්දක් ප්‍රින්ට් කරල තිබ්බෙ
    edit - මෙන්න මේක
    images.jpg
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,517
    113
    CTC එකෙ ඒ කාලෙ මාකටින් :lol:
    හැම එකකම දුමක් දාන එකෙක් ඉන්නවා. ඉතින් ඕක ගෙදරක ගහල තිබ්බම ගොඩ නෙහ් ඉතින්.
    (trigger වෙන්න එපා )

    මේකෙ පිටිපස්සෙ බිත්තියෙ ගහලා තියෙන පින්තූරෙ තියෙන්නෙ බල්ලෙක්ගෙ කකුල් දෙකක් නෙමෙයි නෙහ්. :lol:
    ------ Post added on Nov 9, 2022 at 12:44 AM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මමත් පුන්චිකාලේ ආසාවෙන් බලාගන් උන්න පින්තුරයක්. වරුවක් උනත් බලාගන ඉන්න පුළුවන් . ඔය බලු සෙට්එකේ පිංතුර collection එකක්ම තුබුණා, තව මම ආසම එකක් තමයි ඔය බල්ලෝ සෙට් එක බැල්ලියෝ එකක්ක car එකක නැගලා Las Vegas වල යන seen එක ! ඔය පින්තුර පට්ට detail , හොදින් බලාගන්න ඉන්නකොට ගොඩක් දේවල් පේනවා ...
     
    • Wow
    Reactions: Tharaka_x

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මතක විදීයට ගොඩක් වෙලාවට ඔ්වා middle east වලින් අරන් ආපු ඒවා
    හරි මචං, ඉස්සර 80 ගණන් වල අපේ තාත්ත ඒ රටවල වැඩ කරේ, එහෙන් ගේනවා මේ වගේ පින්තුර බර ගානක්.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    හරි මචං, ඉස්සර 80 ගණන් වල අපේ තාත්ත ඒ රටවල වැඩ කරේ, එහෙන් ගේනවා මේ වගේ පින්තුර බර ගානක්.
    ඉපදුනේ 80 දශකේ නොවුනත් ඒ දශකේ නෂ්ටාවශේශ වල අමුතුම ෆීලින් එකක් තියෙනවා බන් කියා ගන්න තේරෙන්නේ නෑ. අපේ මහගෙදර කලුසුදු TV එකක් තියෙනවා ඒකෙ. ඒ දවස් වල කැන්ඩොස් එකෙන් දීපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ස්ටිකර්ස් අපේ මාමා පොඩි කාලේ අලවපුවා තියෙනවා. ඒවා දකිනකොට අමුතුම ලෝකෙකට යනවා වගේ