මේ පින්තූරය ගැන ඔබේ අදහස

gck

Active member
  • Sep 21, 2006
    241
    25
    28
    Eha paththe idan meha paththata awith thamange awashyathawa wenuwen thamunta udaw una inimaga kapanda unath samahara minissun pasubata nowee...
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    156191_179269778752152_121999781145819_667352_6798031_n.jpg
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මටනම් හිතෙන්නෙ මෙහෙමයි........ ඔය මනුස්සයා ඉනිමග පාවිච්චි කරලා තාප්පේ එහා පැත්තෙ ඉඳලා මෙහා පැත්තට අවිල්ල ඉවරයි...... වැඩේ කෙරුනට පස්සෙ ඇතිවෙන ඊලග උවමනාව වෙනුවෙන් ඉනිමග ආපහු පවිච්චි කරනවා....... බහින ගමන් එකින් එක කපලා දානවා ගිනිමැලේ ගහන්න......

    අර පාරුව කරේ තියාගෙන යන්න බැ වගේ වැඩක් කියලයි මට හිතෙන්නෙ.....
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මටනම් හිතෙන්නෙ මෙහෙමයි........ ඔය මනුස්සයා ඉනිමග පාවිච්චි කරලා තාප්පේ එහා පැත්තෙ ඉඳලා මෙහා පැත්තට අවිල්ල ඉවරයි...... වැඩේ කෙරුනට පස්සෙ ඇතිවෙන ඊලග උවමනාව වෙනුවෙන් ඉනිමග ආපහු පවිච්චි කරනවා....... බහින ගමන් එකින් එක කපලා දානවා ගිනිමැලේ ගහන්න......

    අර පාරුව කරේ තියාගෙන යන්න බැ වගේ වැඩක් කියලයි මට හිතෙන්නෙ.....

    :yes::yes::yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හැබැයි ඉනිමග තවමත් පාවිච්චි කරන්න පුලුවන් මොකද මිනිහා කපලා තියෙන්නෙ පොඩි කැල්ලක් ඉතිරි වෙන්න කකුල තියන්න පුලුවන් වෙන්න....... එල කොල්ලෙක් ඌ
     
    pacchasira

    Member
    Jun 4, 2010
    205
    12
    0
    මිනිසෙක් ඉනිමගක ලී කපා, ගිනිමැලයක් ගසා ගිනි තපී.. එම මිනිසා සිටින්නේ හෙලුවෙනි​
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    minisa yanu kanna dunna atha unath thamage awasyathawa sadaha hapakana... thirisanunta wada thirisan satheki... !

    ( me photo ekenuth eka penawa)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මිනිසා අනාගතයට හෝ ඉදිරියට යාහැකි එකම මග නැත්නම් ගැලවීම සඳහා තියෙන මාර්ගය අපතේ යවා වර්තමානයේ ජීවත් වීම ගැන පමණක් සිතීම.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Muta thibbe eha paththata gihin oka kapaganna.

    oya ehema kiwwama mata hithuneth mekamai sahooo

    මටනම් හිතෙන්නෙ මෙහෙමයි........ ඔය මනුස්සයා ඉනිමග පාවිච්චි කරලා තාප්පේ එහා පැත්තෙ ඉඳලා මෙහා පැත්තට අවිල්ල ඉවරයි...... වැඩේ කෙරුනට පස්සෙ ඇතිවෙන ඊලග උවමනාව වෙනුවෙන් ඉනිමග ආපහු පවිච්චි කරනවා....... බහින ගමන් එකින් එක කපලා දානවා ගිනිමැලේ ගහන්න......

    අර පාරුව කරේ තියාගෙන යන්න බැ වගේ වැඩක් කියලයි මට හිතෙන්නෙ.....
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    86086414612606217684.jpg

    කට්ටිය කෙස් පැලෙන ඒවා දල තිබ්බ නිසා ඔන්න මම සරල ඒවා දැම්ම..

    1.ශික් මු cut කියන්නේ නැනේ මගේ පස්සත් රිදෙනවා..:eek:
    2.ලබන පාර මීට වඩා හොද චරිතයක් ඉල්ල ගන්න ඕනේ..:(
    3.එක්කෝ ඔන්න ඔහේ ඉන්නවා ...:dull:
    4.ඇති බන් මගුල මාව කර වෙනවා මේකේ රස්නෙට cut කියපන්.
    :frown:
    5.මේ ඉනිමග ඔලුවට කඩන් වැටෙයිද මන්ද , බඩු sure නෑ දැන්.:nerd:
    6.මෙහෙම ඉද්දි නොන්ඩිද මන්ද
    :sorry:
     
    Last edited:

    isuru64

    Junior member
  • Apr 27, 2008
    85
    3
    8
    MEKA WENNA BERI DEYAK.. LADDER EKE YATA IDAN UDATA KOTU KADANNA BEA NEH.. EKKO UDAMA IDAN KADAGENA ENNA ONE :) FAIL :mad: