විපතකදී පිහිටවීමේ උතුම් මිනිසත්කම
අපි හැමකෙනෙක්ටම කෙනෙක්ටම හොද ආදර්ශයක්![]()





නියම කොල්ලෝ...........
පොඩි කාලේ ඉඳලම මෙහෙම හැදෙන උන් තමා ලොකු වෙලාත් කාටත් උදව්වක් කරගෙන ඉන්නේ......
මම පොඩි කාලේ වතුර ටැංකියකට වැටිලා හිටිය කූඹි රොත්තක් අයින්කලා වරුවක් විතර.........
දැං තමා තේරෙන්නේ ඒක ඊට වඩා ලේසියට ඉක්මනට කරන්න තිබුනා කියලා........
ඒත් ඒවෙලේ මගේ හිතේ තිබුන සිතුවිල්ල තාම මට මතකයි......
මම පිං දෙනවා අපේ අම්මටයි අප්පච්චිටයි මාව මෙහෙම හැදුවට..............


e gena wediya hithanna epaa![]()
ballage athin adina kota nam uuta hariyata ridenna athi
![]()
ballawa eken goda gaththu eka loku deyak
e gena wediya hithanna epaaballawa eken goda gaththu eka loku deyak
![]()





ela kollo dennek ...විපතකදී පිහිටවීමේ උතුම් මිනිසත්කම
අපි හැමකෙනෙක්ටම කෙනෙක්ටම හොද ආදර්ශයක්![]()