@scurvy ගෙඔය කාගෙ දිවද
අපෝ නැහැ උෂ්ණ ගෙඩි වගේ
මම හිතුව දිව හැපිල කියලmge, diva nemei bn kammula athule
මම හිතුව දිව හැපිල කියල
නිකන් කලු ලපයක් වෙන්ඩ ඇති, ෂුවර් නැත්නම් පෙන්නන එක හොඳයි.
ඕවට කියන්නේ ප්‍රශ්න නැතුවට ප්‍රශ්න කියලා.ekthmi penngnn one, ane mnd bn prshnayak iwr weddi thawa prashnayak
ඕවට කියන්නේ ප්‍රශ්න නැතුවට ප්‍රශ්න කියලා.ඔය පුංචි තිත cancer එකක් කියලා හිතන්න තරම් උඹේ හිත දුර්වලද?
mouth cancer එන්නේ red color spots වගේ. පණුගෙඩි වගේ. ඒවා හොඳ නොවී සති දෙකක් තිබ්බොත් පෙන්නන්න කියලා කියන්නේ. ඕක වෙන එකක්.
සිගා බුලත් විට ගන්නෙ නැත්නම් බය වෙන්න එපා, කෝකටත් specialist කෙකෙන්ට පෙන්නන්න