මේ පුතා වැඩ්ඩෙක් වෙයි වගේ ඉස්සරහට. ❤️ ❤️ ❤️

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,332
    8,325
    113
    Galaha
    මම දන්න විශාරද කරපු එකෙක් ඉන්නව වයස 32ක් වෙලත් උට මේ වගේ ප්ලේ කරන්න බෑ. ඒක ඇඟෙන්ම එන්න ඕන දෙයක් මම හිතන්නෙ. :yes:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,332
    8,325
    113
    Galaha
    මටත් ඔහොම ගහන්න පුලුවන් ... 🥱

    හැබැයි video එක විතරයි මගෙන් . . audio එක වෙන එකෙක්ගෙන් . .
    මට හෙන ආසවක් තියෙයි මේව ප්ලේ කරන්න. ඒත් කවදාවට් ගිටාර් එකක්වත් ගන්න බැරි උනා. අපේ අම්මට හොඳට සිතාර් ප්ලේ කරන්න පුලුවන්.
     
    • Love
    Reactions: Boole

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,485
    113
    Mewat ara english kata kirilla wage thama. Punchima kale practice karot patta lesiyi. Age kallak wage wenw.

    Oya western ratawala lamayinwa piano play krnna gihin stress karawannet oka nisa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,140
    113
    එකමත් එක රටක
    මට හෙන ආසවක් තියෙයි මේව ප්ලේ කරන්න. ඒත් කවදාවට් ගිටාර් එකක්වත් ගන්න බැරි උනා. අපේ අම්මට හොඳට සිතාර් ප්ලේ කරන්න පුලුවන්.
    මම ලග නම් සුපිරි ගිටාර් එකක් තියනව . . මකුණෝ ගහල තියනව මට වැඩිය . . :baffled:
    පිහිදාල ගන්න ඕනේ බලන්න ආයිත්