ඊයේ රෑ ටික් ටොක් වල කරක් ගහනකොට බන් දැක්කේ.. අවුරුහ්ඩු 22යි ලු මුට.. මාර සල්ලියක් නේ බන් මූ හම්බ කර්න්නේ ??? මූ මොනවද ඇත්තටම කරන්නේ ? ට්රේඩින්ග්??? මේක බලපු වෙලේ ඉඳන් පට්ට අවුල් බන්.. අපි මොනවද කරලා තියෙන්නේ කියලා හිතුනා..



දන්න එකෙක් කියපල්ලකෝ මූ මොකද්ද ගහන ගේම් එක?
මට තෙරෙන විදියට මේක scam එකක්.
රුපියල් 1500කින් 1276500ක් හොයමු. Online business
කියලා මූගෙ video එකක් තියෙනවා. (උඹලට ඌට views දෙන්න ඕනෙ නම් ගිහිල්ල බලපන්.)
ඒකෙ කියන විදියට, උබ මේකෙ register වෙන්න ඕනෙ. ඊට පස්සෙ උබට එන ලින්ක් එකෙන් තව 5ක් register කරගන්න ඕනෙ. ඒ සෙට් එකේ registration fee එකෙන් කොටසක් උබට එනවා. ඊටපස්සෙ ඒ උබ register කරගන්න සෙට් එක තව උන්ව register කරගත්තම උන්ගෙ registration fee එකෙනුත් කොටසක් උබට එනවා. මුලින් මුලින් සෙට් වෙන උන්ට හොඳයි.
business එකකට අපි දාන capital එක අනිත් උන් අතරෙ බෙදිලා යන්න බෑ. ඒකෙ profit එක තමයි බෙදිලා යන්න ඕනෙ.
මූ කරන්නේ ඔය සල්ලි,ප්රාඩෝ පෙන්න පෙන්න YouTube, TIktok channel හදා ගන්නව.