මේ පොඩි එකා කොහොමද බන් ගොඩ ගියේ ? ප්‍රාඩෝ එහෙකුත් අරන්.!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    ඊයේ රෑ ටික් ටොක් වල කරක් ගහනකොට බන් දැක්කේ.. අවුරුහ්ඩු 22යි ලු මුට.. මාර සල්ලියක් නේ බන් මූ හම්බ කර්න්නේ ??? මූ මොනවද ඇත්තටම කරන්නේ ? ට්‍රේඩින්ග්??? මේක බලපු වෙලේ ඉඳන් පට්ට අවුල් බන්.. අපි මොනවද කරලා තියෙන්නේ කියලා හිතුනා.. :(:(:( දන්න එකෙක් කියපල්ලකෝ මූ මොකද්ද ගහන ගේම් එක?

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,562
    8,924
    113
    ඊයේ රෑ ටික් ටොක් වල කරක් ගහනකොට බන් දැක්කේ.. අවුරුහ්ඩු 22යි ලු මුට.. මාර සල්ලියක් නේ බන් මූ හම්බ කර්න්නේ ??? මූ මොනවද ඇත්තටම කරන්නේ ? ට්‍රේඩින්ග්??? මේක බලපු වෙලේ ඉඳන් පට්ට අවුල් බන්.. අපි මොනවද කරලා තියෙන්නේ කියලා හිතුනා.. :(:(:( දන්න එකෙක් කියපල්ලකෝ මූ මොකද්ද ගහන ගේම් එක?

    මට තෙරෙන විදියට මේක scam එකක්.

    රුපියල් 1500කින් 1276500ක් හොයමු. Online business​

    කියලා මූගෙ video එකක් තියෙනවා. (උඹලට ඌට views දෙන්න ඕනෙ නම් ගිහිල්ල බලපන්.)

    ඒකෙ කියන විදියට, උබ මේකෙ register වෙන්න ඕනෙ. ඊට පස්සෙ උබට එන ලින්ක් එකෙන් තව 5ක් register කරගන්න ඕනෙ. ඒ සෙට් එකේ registration fee එකෙන් කොටසක් උබට එනවා. ඊටපස්සෙ ඒ උබ register කරගන්න සෙට් එක තව උන්ව register කරගත්තම උන්ගෙ registration fee එකෙනුත් කොටසක් උබට එනවා. මුලින් මුලින් සෙට් වෙන උන්ට හොඳයි.

    business එකකට අපි දාන capital එක අනිත් උන් අතරෙ බෙදිලා යන්න බෑ. ඒකෙ profit එක තමයි බෙදිලා යන්න ඕනෙ.

    මූ කරන්නේ ඔය සල්ලි,ප්‍රාඩෝ පෙන්න පෙන්න ‍YouTube, TIktok channel හදා ගන්නව.
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අමු කෙබර ඕව අනික ඌ සල්ලි තියනවා නම් තියාගෙන හිටපු දෙන් එකෙන් ඔයාට කිසිම හානියක් වෙන් නෑ ඔයා බලන්න ඕන ඔයා දන්න දේ මාකට් කරගෙන ගොඩ යන්න එක එකා කරන ඒව කරලා හරියන්නේ නෑ....
    අර ඔට්ට් පාලු ක්ලබ් එකේ ඉන්න මේකේ හිටපු ගොබ්බයෙක් ඉන්නේ කුකු කොකා පොන්සි කියලා ඔකත් අමු ගවයා තාත්තාගේ වාහනේ ඔට්ට්පාලු ඉස්ටිකර් ගහන්න ගිහින් පුකට දීල පන්නලා :LOL::LOL: ඔකත් ඔය අනුන් ගේ වහනයක් අරන් එකේ පොටෝ වීඩියෝ දාල අවුස්සනවා ඉතින් ගත්තා අරක කලා මේක කලා කියලා.......
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    මට තෙරෙන විදියට මේක scam එකක්.

    රුපියල් 1500කින් 1276500ක් හොයමු. Online business​

    කියලා මූගෙ video එකක් තියෙනවා. (උඹලට ඌට views දෙන්න ඕනෙ නම් ගිහිල්ල බලපන්.)

    ඒකෙ කියන විදියට, උබ මේකෙ register වෙන්න ඕනෙ. ඊට පස්සෙ උබට එන ලින්ක් එකෙන් තව 5ක් register කරගන්න ඕනෙ. ඒ සෙට් එකේ registration fee එකෙන් කොටසක් උබට එනවා. ඊටපස්සෙ ඒ උබ register කරගන්න සෙට් එක තව උන්ව register කරගත්තම උන්ගෙ registration fee එකෙනුත් කොටසක් උබට එනවා. මුලින් මුලින් සෙට් වෙන උන්ට හොඳයි.

    business එකකට අපි දාන capital එක අනිත් උන් අතරෙ බෙදිලා යන්න බෑ. ඒකෙ profit එක තමයි බෙදිලා යන්න ඕනෙ.

    මූ කරන්නේ ඔය සල්ලි,ප්‍රාඩෝ පෙන්න පෙන්න ‍YouTube, TIktok channel හදා ගන්නව.
    Good point machan..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕවා share කරන්න එපා බන්. ඌට views වැඩි වෙනවා විතරයි.
    ඊර්ෂ්‍යා කරන්න තරම් දේකුත් මූට නැහැ
    හැම video එකකම Prado එකයි සල්ලි ටිකයි පෙන්න පෙන්න views ගන්නවා
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    owa ban okunge parentslage salli walin gattha ewa..ehema kiwwama gathiyak nathi nisa thamay mun salli hoyanawa wage act karanne..ethakotane munta kello set wenne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    කීයද බන් දවසට ඕකක් වෙන්නෙ 20 දාහක් 30ක් වගේ මම හිතන්නෙ. උබටත් පුලුවන් අරන් දවසක් පැදල ගන්න ෆොටො ටික අරන් ටික්ටොක් අනන් මනන් වලට දාල ආපහු ගිහින් දෙන්න

    මේ දවස් වල වාහන රෙන්ට් කරන උන්ට බිස්නස් අඩු ඇති ටුවරිස්ම් එහෙම අඩු නිසා. හොයල බලපන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    inheritance. godak welawata oya prado eka ara gata eka eka aran thiyenneth scam walin. ithin eka use karanna denawa thawa scam walata. ape gedara thiyena wahanekin ohoma scam kala nam iskole yana kale spanner eka pukata bassanawa thatta..

    amaruwen hamba karapu dewal walin scam karanna kawruth kamathi na. kenek ehema karanawa nam uuu eka aran thiyenneth scam karalama thama.
     
    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    මූ පව්ලෙ තියෙන වත්කම් ටික උගෙ වගේ පෙන්නල
    උගෙ දවස වියදම අපේ උන්ගෙන් කවර් කර ගන්නව

    නැත්නම් මූ කියන විදියට ඇඩ් ක්ලික් කරල ලක්ෂ ගානක් හොයන්න පුළුවන්ද
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Rent a Prado and Shoot some pics with different clothes and you are good to go for few months
    Use this pics as your success story and earn money from typical idiots who believes these scams after seen all
     
    • Like
    Reactions: kevin_levin