මේ පොඩි කෙල්ලගෙ බෝල් මරැ නේ.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක
    From Monaragala..14 years old.. 🤩🤩🤩😇
    කොලබ ගම්පහ ඉස්කෝල වල කෙල්ලෝ sport එකක් විදියට ක්‍රිකට් ගහල බිග් මැච් ගැහුවත් ඔය කෙල්ලන්ගේ නැෂනල් ටීම් එකේ ඉන්න ඔක්කොම වගේ ගම් වල උන්.. :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක
    අඩේ අපේ අක්කගේ පොඩි කෙල්ල හෙන ක්‍රිකටර් නේ බන්. :rofl:
    උදේට තියල යන නෑදෑ ගෙදර ඉන්න පොඩි කොල්ලෝ දෙන්න ක්‍රිකට් ගහනව බලන් ඉදල දැන් උන් විදියට ක්‍රිකට් ගහනව. බෝල් දාන්න ඇක්ෂන් එකකුත් හදාගෙන . :rofl:.. බොලේ පොඩ්ඩක් දාන්න කිව්වම එකතැන ඉදන් උඩ පැනල අත කරකවල දාන්නේ .

    ප්ලාස්ටික් පොඩි බෝල දෙතුන් පාරක් බම්ප් කරල යැව්වම හරිටම අරගෙන කෙලිනව හතර වටේටම. කකුලත් තියල ඩ්‍රයිව් එකත් ගැහනව.. බෝල 10ක් විතර මල්ලක් ගෙනත් දීල එක එක දාන්න කියනව . දාන ඔක්කටම වටේටම නෙලනවා . සැර පාරවල් ගහන්නේ. ආයිත් ඒ ටික එකතු කරන් එනව. :rofl: එක බැට් එකක් කඩල තියෙන්නේ දැන්.

    තාම අවුරුදු 3ක් නෑ . දෙකහමාරයි. :baffled:
    ඔය වයසේදී මම ක්‍රිකට් දන්නෙත් නැතුව ඇති.

    මෙච්චර ටෙක්නික් නැති උනාට මේ වගේ ගහනව සැරට වටේටම. අනික මෙච්චර ලොකු නෑ තාම.

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    කොලබ ගම්පහ ඉස්කෝල වල කෙල්ලෝ sport එකක් විදියට ක්‍රිකට් ගහල බිග් මැච් ගැහුවත් ඔය කෙල්ලන්ගේ නැෂනල් ටීම් එකේ ඉන්න ඔක්කොම වගේ ගම් වල උන්.. :rofl:
    Lankawe sport ithihase perila awa elama dial eka wenna oone...kellek,monaragala, aurudu 14..😇

    ෆලයිට් කරනවා
    තාම ආම් පවර් එක නෑ , දෙකේ දෙකේ ගෑනු ඉන්න ටීම් එකක් සෙට් උනානම් බෝල හොයන්න ගහන්නේ
    U19 England team ekane oya..
    ------ Post added on Apr 13, 2024 at 11:31 AM
     
    • Like
    Reactions: Ryan08 and Mr.Wijay

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    කොලබ ගම්පහ ඉස්කෝල වල කෙල්ලෝ sport එකක් විදියට ක්‍රිකට් ගහල බිග් මැච් ගැහුවත් ඔය කෙල්ලන්ගේ නැෂනල් ටීම් එකේ ඉන්න ඔක්කොම වගේ ගම් වල උන්.. :rofl:
    ow eka aththa...
    eke waraddak nane itn
     
    • Like
    Reactions: dilann

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Hashan Thilakarathnage wife thamai a lamayata help karala thiyenne team ekata enna. Pita Palaathwala school walata cricket board eken karana charity session ekakadi tamai identify karan thiyenne. Ceremony eke thibba session ekedi fast bowler kenek widiyata awith thiyenne. Action eken identify karala thiyenne talent eka.

    Murali kuwwa eka hari. Club cricket nisai lanakwe cricket wala pallata giye. Provincial cricket up kala nam may wage hidden talents thawa kochchara hoyaganna thibbada. Aparade. Othendi oya lamayawa idenify nokaranna ithin a lamayath kaletama para wun thawath malak witharai.

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,500
    113
    Simon Cowell Wow GIF by America's Got Talent
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    Hashan Thilakarathnage wife thamai a lamayata help karala thiyenne team ekata enna. Pita Palaathwala school walata cricket board eken karana charity session ekakadi tamai identify karan thiyenne. Ceremony eke thibba session ekedi fast bowler kenek widiyata awith thiyenne. Action eken identify karala thiyenne talent eka.

    Murali kuwwa eka hari. Club cricket nisai lanakwe cricket wala pallata giye. Provincial cricket up kala nam may wage hidden talents thawa kochchara hoyaganna thibbada. Aparade. Othendi oya lamayawa idenify nokaranna ithin a lamayath kaletama para wun thawath malak witharai.

    Lankawe club walata 1st class status denne nathuwa provincial walata witharak 1st class denna thiyenne Aus wage..
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    ෆලයිට් කරනවා
    තාම ආම් පවර් එක නෑ , දෙකේ දෙකේ ගෑනු ඉන්න ටීම් එකක් සෙට් උනානම් බෝල හොයන්න ගහන්නේ
    තාම 14 නෙ බන්. මෙතන මේ සුද්දියන් උස මහත fitness තියෙන උන්. මේකිත් හැදිල එයි දවසක lefthand bawling action එක මරැ.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Lankawe club walata 1st class status denne nathuwa provincial walata witharak 1st class denna thiyenne Aus wage..
    ow aniwaryen. May club cricket seen eka mara unfair ban. Pita palaath wala lamai kohomada colombo wala thiyena clubs walata enne. A lamainta yanna enna durai. Salli na. Aduma tharame ona karana badu muttu tikawath ganna salli na. Aussie wala wage Academies dala provincial wise talents hoyaganna ona. Eeta passe ara india wala Ranji trophy wage domestic leagues gassuwa nam provincial teams hadala easily hodama talents tika identify wenawa.
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    ow aniwaryen. May club cricket seen eka mara unfair ban. Pita palaath wala lamai kohomada colombo wala thiyena clubs walata enne. A lamainta yanna enna durai. Salli na. Aduma tharame ona karana badu muttu tikawath ganna salli na. Aussie wala wage provinces walata Academies dala provincial wise talents hoyaganna ona. Eeta passe ara india wala Ranji trophy wage domestic leagues gassuwa nam provincial teams hadala easily hodama talents tika identify wenawa.
    Clubs wadi bn hodatama..unta first class status deela cricket quality bahala thiyenne..lankawe 1st class hena law standard....lankawe 1st class thiyenne ausi paninna qualify wenna..nathuwa team sekect wenna newei