කොලබ ගම්පහ ඉස්කෝල වල කෙල්ලෝ sport එකක් විදියට ක්රිකට් ගහල බිග් මැච් ගැහුවත් ඔය කෙල්ලන්ගේ නැෂනල් ටීම් එකේ ඉන්න ඔක්කොම වගේ ගම් වල උන්..From Monaragala..14 years old..![]()


.. බොලේ පොඩ්ඩක් දාන්න කිව්වම එකතැන ඉදන් උඩ පැනල අත කරකවල දාන්නේ .
එක බැට් එකක් කඩල තියෙන්නේ දැන්.
Lankawe sport ithihase perila awa elama dial eka wenna oone...kellek,monaragala, aurudu 14..කොලබ ගම්පහ ඉස්කෝල වල කෙල්ලෝ sport එකක් විදියට ක්රිකට් ගහල බිග් මැච් ගැහුවත් ඔය කෙල්ලන්ගේ නැෂනල් ටීම් එකේ ඉන්න ඔක්කොම වගේ ගම් වල උන්..![]()
U19 England team ekane oya..ෆලයිට් කරනවා
තාම ආම් පවර් එක නෑ , දෙකේ දෙකේ ගෑනු ඉන්න ටීම් එකක් සෙට් උනානම් බෝල හොයන්න ගහන්නේ
ow eka aththa...කොලබ ගම්පහ ඉස්කෝල වල කෙල්ලෝ sport එකක් විදියට ක්රිකට් ගහල බිග් මැච් ගැහුවත් ඔය කෙල්ලන්ගේ නැෂනල් ටීම් එකේ ඉන්න ඔක්කොම වගේ ගම් වල උන්..![]()
Hashan Thilakarathnage wife thamai a lamayata help karala thiyenne team ekata enna. Pita Palaathwala school walata cricket board eken karana charity session ekakadi tamai identify karan thiyenne. Ceremony eke thibba session ekedi fast bowler kenek widiyata awith thiyenne. Action eken identify karala thiyenne talent eka.
Murali kuwwa eka hari. Club cricket nisai lanakwe cricket wala pallata giye. Provincial cricket up kala nam may wage hidden talents thawa kochchara hoyaganna thibbada. Aparade. Othendi oya lamayawa idenify nokaranna ithin a lamayath kaletama para wun thawath malak witharai.
තෝ දන්න ක්රිකට්ෆලයිට් කරනවා
තාම ආම් පවර් එක නෑ , දෙකේ දෙකේ ගෑනු ඉන්න ටීම් එකක් සෙට් උනානම් බෝල හොයන්න ගහන්නේ
තාම 14 නෙ බන්. මෙතන මේ සුද්දියන් උස මහත fitness තියෙන උන්. මේකිත් හැදිල එයි දවසක lefthand bawling action එක මරැ.ෆලයිට් කරනවා
තාම ආම් පවර් එක නෑ , දෙකේ දෙකේ ගෑනු ඉන්න ටීම් එකක් සෙට් උනානම් බෝල හොයන්න ගහන්නේ
ow aniwaryen. May club cricket seen eka mara unfair ban. Pita palaath wala lamai kohomada colombo wala thiyena clubs walata enne. A lamainta yanna enna durai. Salli na. Aduma tharame ona karana badu muttu tikawath ganna salli na. Aussie wala wage Academies dala provincial wise talents hoyaganna ona. Eeta passe ara india wala Ranji trophy wage domestic leagues gassuwa nam provincial teams hadala easily hodama talents tika identify wenawa.Lankawe club walata 1st class status denne nathuwa provincial walata witharak 1st class denna thiyenne Aus wage..
Clubs wadi bn hodatama..unta first class status deela cricket quality bahala thiyenne..lankawe 1st class hena law standard....lankawe 1st class thiyenne ausi paninna qualify wenna..nathuwa team sekect wenna neweiow aniwaryen. May club cricket seen eka mara unfair ban. Pita palaath wala lamai kohomada colombo wala thiyena clubs walata enne. A lamainta yanna enna durai. Salli na. Aduma tharame ona karana badu muttu tikawath ganna salli na. Aussie wala wage provinces walata Academies dala provincial wise talents hoyaganna ona. Eeta passe ara india wala Ranji trophy wage domestic leagues gassuwa nam provincial teams hadala easily hodama talents tika identify wenawa.
Clubs wadi bn hodatama..unta first class status deela cricket quality bahala thiyenne..lankawe 1st class hena law standard....lankawe 1st class thiyenne ausi paninna qualify wenna..nathuwa team sekect wenna newei
