මතකද අජන්ත මෙන්ඩිස්ව මුලින්ම ඉන්දියාවට දැම්ම දවසේ හෑවා හැමක් ඉන්දියාව. මෙයාව දාල කරෙත් එකම තමා . ටික කාලෙකින් ගහයි එත් 19 ටිම් එක නම් සුපිරි , අතපත්තු ගියාම තව සැහෙන්න අයින් කරලා මේ 19 ටිම් එකෙන් ගන්න ඕනේ , දැන් නැශනල් ටිම් එක ලොන්ත සිපාන වගේ අතපත්තු ගැහුවේ නැ කියන්නේ නාය ගියා වගේ යන්නේතාම 14 නෙ බන්. මෙතන මේ සුද්දියන් උස මහත fitness තියෙන උන්. මේකිත් හැදිල එයි දවසක lefthand bawling action එක මරැ.
මම දන්නවද නැද්ද බලන්න ඉන්දියාව ඔසී ටිම් එකට මෙයාව ගස්සන්නතෝ දන්න ක්‍රිකට්![]()
ටයිසන් හෙවිවේට් කරේ 20 ද කොහෙද එවකට පතාක යෝධයෝ වගේ උන් ඉන්න උන්ට රිවට් වෙන්න දීලා .
U19 England team ekane oya..
------ Post added on Apr 13, 2024 at 11:31 AM
කොල්ලොන්ගේ ඒකෙ අනිත් පැත්ත නේ බන්. ඒකයි මම කිව්වේ.ow eka aththa...
eke waraddak nane itn
Ajantha mendis mystery bowler kenekne bn...u agili deken spin kare...eka digata karanna amarui..uta eka stock bolayak nathi hinda test odi me videos thiyana kale mystery eken duwanna amarui...මතකද අජන්ත මෙන්ඩිස්ව මුලින්ම ඉන්දියාවට දැම්ම දවසේ හෑවා හැමක් ඉන්දියාව. මෙයාව දාල කරෙත් එකම තමා . ටික කාලෙකින් ගහයි එත් 19 ටිම් එක නම් සුපිරි , අතපත්තු ගියාම තව සැහෙන්න අයින් කරලා මේ 19 ටිම් එකෙන් ගන්න ඕනේ , දැන් නැශනල් ටිම් එක ලොන්ත සිපාන වගේ අතපත්තු ගැහුවේ නැ කියන්නේ නාය ගියා වගේ යන්නේ
මම දන්නවද නැද්ද බලන්න ඉන්දියාව ඔසී ටිම් එකට මෙයාව ගස්සන්න
------ Post added on Apr 13, 2024 at 2:27 PM
ටයිසන් හෙවිවේට් කරේ 20 ද කොහෙද එවකට පතාක යෝධයෝ වගේ උන් ඉන්න උන්ට රිවට් වෙන්න දීලා .
තෙන්දුල්කාර් එන්නෙත් 17ද කොහෙද ක්‍රිකට් වලට .
ඔය එක පාර දැම්මම ස්ටඩි කරලා නැති උනාම ඕනම ටීම් එකක් කොර වෙනවා. එවට උදාහරන ලංකාවෙන්ම පෙන්නලා තියනවා හංගං ඉදලා ෆයිනල් සෙමි ෆයිනල් වල දාල අනික් ටීම් කොර කරපු . වෙල්ලාගේ , මෙන්ඩිස්, හසරංග. ස්ටඩී කරාම ටික කාලයක් මේ පොඩි එකාට තලන්න පුලුවන්
------ Post added on Apr 13, 2024 at 2:31 PM
නෑ කියන් නෑ එකගයි , ඒත් ගෑනු ක්‍රිකට් එමේ මාකට් වෙන කාලේ , පිරිමි ක්‍රිකට් නිසා ආභාශය වේගවත් ඉතින් මේයාව හදන්න පුලුවන් ඒත් තාම මෙයා අලුත් නිසා විකට් ගන්නේ . ටිකක් සඩටී කරොත් ෆලයිට් වෙන බෝල වලට ගහන්න පුලුවන් .Ajantha mendis mystery bowler kenekne bn...u agili deken spin kare...eka digata karanna amarui..uta eka stock bolayak nathi hinda test odi me videos thiyana kale mystery eken duwanna amarui...
Me kella conventional spinner kenek...mystery na..hangala gahanna deyak na...methek aapu gamana maarai...thawa godak dura years haki..
Cricket kiyanne heavy weight game ekak newei..dan gon bat awilla aga thiyana eun gahanna dagaluwata...thama spinnerla gema gahanawa...Upul Chandana ehema hitiye issara..
දේශිය ඇලජික් හීනමානය..ෆලයිට් කරනවා
තාම ආම් පවර් එක නෑ , දෙකේ දෙකේ ගෑනු ඉන්න ටීම් එකක් සෙට් උනානම් බෝල හොයන්න ගහන්නේ
ඒම කියන්න පුලුවන් .දේශිය ඇලජික් හීනමානය..
අඩේ අපේ අක්කගේ පොඩි කෙල්ල හෙන ක්‍රිකටර් නේ බන්.
උදේට තියල යන නෑදෑ ගෙදර ඉන්න පොඩි කොල්ලෝ දෙන්න ක්‍රිකට් ගහනව බලන් ඉදල දැන් උන් විදියට ක්‍රිකට් ගහනව. බෝල් දාන්න ඇක්ෂන් එකකුත් හදාගෙන ... බොලේ පොඩ්ඩක් දාන්න කිව්වම එකතැන ඉදන් උඩ පැනල අත කරකවල දාන්නේ .
ප්ලාස්ටික් පොඩි බෝල දෙතුන් පාරක් බම්ප් කරල යැව්වම හරිටම අරගෙන කෙලිනව හතර වටේටම. කකුලත් තියල ඩ්‍රයිව් එකත් ගැහනව.. බෝල 10ක් විතර මල්ලක් ගෙනත් දීල එක එක දාන්න කියනව . දාන ඔක්කටම වටේටම නෙලනවා . සැර පාරවල් ගහන්නේ. ආයිත් ඒ ටික එකතු කරන් එනව.එක බැට් එකක් කඩල තියෙන්නේ දැන්.
තාම අවුරුදු 3ක් නෑ . දෙකහමාරයි.
ඔය වයසේදී මම ක්‍රිකට් දන්නෙත් නැතුව ඇති.
මෙච්චර ටෙක්නික් නැති උනාට මේ වගේ ගහනව සැරට වටේටම. අනික මෙච්චර ලොකු නෑ තාම.