අඩෝ මේ video වල සුපිරි ගතියක් තියෙනවා නේ? 😍😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,338
    47,233
    113
    අපේ තාත්ත මෑතකත් කලා

    කෙහෙල් කැනක ගෙඩි ඔක්කොම ඵකටම ඉඳිල නම් කාබයිට් ගහල කියල නේද කියන්නේ..ඵතකොට දුම ගහල කරහමත් ඔක්කොම ඉඳිලා නේ..🤔
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,511
    910
    113
    කෙහෙල් කැනක ගෙඩි ඔක්කොම ඵකටම ඉඳිල නම් කාබයිට් ගහල කියල නේද කියන්නේ..ඵතකොට දුම ගහල කරහමත් ඔක්කොම ඉඳිලා නේ..
    cabite gahuwa wage rasa wenas wenne na man hitanne
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,768
    113
    කෙහෙල් කැනක ගෙඩි ඔක්කොම ඵකටම ඉඳිල නම් කාබයිට් ගහල කියල නේද කියන්නේ..ඵතකොට දුම ගහල කරහමත් ඔක්කොම ඉඳිලා නේ..🤔
    ඔය විදිහට ඔට්ටු වෙන්නෙ නෑනෙ commercial කරද්දි.. කාබයිට්නෙ ලේසි
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඉස්සර අපේ සීයලගෙ ගෙවල් වල ඕක කරනවා, අමු කෙසෙල් කැන් ගේන්නෙ, දවස් එක හමාරෙන් දෙකෙන් ඉදවනවා...

    කවුරු හරි පැයෙන් පැය වගේ ගිහින් ඕකට පිඹල එනව 😄

    එක්කො අවුරුද්දට, නැත්තම් ගෙදර පිරිතක්, දානයක්... Good days
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,661
    21,282
    113
    Responding Jim Carrey GIF


    E track eke tabla gahana ekaa
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,577
    14,643
    113
    35
    Spain
    අපේ මාමාත් ඕක කළා, හැබැයි කැප්පෙටියා කොළ තමයි දුම් ගහන්න ගත්තේ.

    cabite gahuwa wage rasa wenas wenne na man hitanne
    පොඩි දුම් රහක් තියෙනවා හැබැයි
    ------ Post added on Jul 20, 2026 at 10:11 AM
     
    • Like
    Reactions: san** and tharakaf

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    කෙහෙල් කැනක ගෙඩි ඔක්කොම ඵකටම ඉඳිල නම් කාබයිට් ගහල කියල නේද කියන්නේ..ඵතකොට දුම ගහල කරහමත් ඔක්කොම ඉඳිලා නේ..🤔

    මෙයත් පොඩ්ඩක් කාබයිටි ගහලා වගේ
    නැට්ට හිටන් කහපාට වෙලා 😄
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,338
    47,233
    113
    මෙයත් පොඩ්ඩක් කාබයිටි ගහලා වගේ
    නැට්ට හිටන් කහපාට වෙලා 😄

    නිකන් ගොන් රිප්ලයි නොදා අහපු දේට දෙන්න උත්තරයක් දන්නේ නැතිනම් උඹේ වැඩක් බලාගනින්..
     
    • Haha
    Reactions: nvhcc89