උඹ 80 කට ගත්තෙ විකුණන්න බලාගෙන, එහෙම නැත්නම් විකුණන්න පුළුවන් දෙයක්ද මචන්? බඩුව මොකක්ද, ownership depreciation එක කීයද කියන එ‍්වා අදාළ වෙනවා නේද? එහෙම නැතුව තියා ගන්න ගත්තා නම් උඹට ප්‍රතිශත loss එකක් තියෙනවා කියන්න බැහැ. 80-75 = රුපියල් 5 ක් loss තමයි, හැබැයි ප්‍රතිශත ගන්න එක අදාළ වෙන්නෙ අායෙ විකුණනකොට විතරයි.
උඹට අාස නම් ඉතින් 80x(80-75)% = 4% යි කියන්න පුළුවන්, හැබැයි එ‍්ක කිසිම තේරුමක් නැති ඉලක්කමක්. අාසාවට බල බල ඉන්න තියෙන්නෙ.