මේ පොත් ටික හොයාගන්න පුළුවන්ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    1. Codrinton දුටු ලංකාව.
    2. සුදු දිසාපතිවරු දුටු අසිරිමත් සබරගමුව.
    3. සිංහල දිව්‍යාවදානය
    4. අටදහස් රට පුණ්‍ය භූුමි.

    මේ පොත් ටික හොයාගන්න පුළුවන් තැනක් දන්නවද?
     
    • Like
    Reactions: kinkon and D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    1. Codrinton දුටු ලංකාව.
    2. සුදු දිසාපතිවරු දුටු අසිරිමත් සබරගමුව.
    3. සිංහල දිව්‍යාවදානය
    4. අටදහස් රට පුණ්‍ය භූුමි.

    මේ පොත් ටික හොයාගන්න පුළුවන් තැනක් දන්නවද?

    බුක් ෆෙයාර් ගියා නම් හොයා ගන්න තිබ්බනේ .. :yes:
    එහෙනම් තෑගීත් අරන් එන්නේ අමතර :rofl:
     
    • Like
    Reactions: scorpion MW

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මරදානේ ගාමිණී ගෝල් එක ගාව බලන්න. උන් පට්ට ගණන් කියන්නේ.ඒත් ඉතින් මොනවා කරන්න ද?
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මරදානේ ගාමිණී ගෝල් එක ගාව බලන්න. උන් පට්ට ගණන් කියන්නේ.ඒත් ඉතින් මොනවා කරන්න ද?

    I am searching for this book. 70 USD for freight in Amzon

    View attachment 96570
    ගාමිණී හෝල් එක ළඟ විතාරද? මරදානේ වෙන bookshop තියනවා නේද ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ගාමිණී හෝල් එක ළඟ විතාරද? මරදානේ වෙන bookshop තියනවා නේද ?

    මේ කිලෝ මීටරේ සහ අතුරු පාරවල් වල පොත් කඩ 200ක් විතර තියෙනවා.

    Gamini Hall to Goda ge book shop
     
    • Like
    Reactions: scorpion MW

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දිව්‍යාවදානය නම් ඇති මරදානේ සමයවර්ධනේ හරි ගොඩගේ එකේ හ‍රි. ගොඩක් බෞද්ධ පොත් ගහන්නේ සමයවර්ධනලා. කෝල් එකක් දැම්ම නම් දැන ගන්න තිබ්බා. මරදානේ පොත් කඩ සෙට් එකක්ම තියෙනවනේ.
     
    • Like
    Reactions: scorpion MW

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    1. Codrinton දුටු ලංකාව.
    2. සුදු දිසාපතිවරු දුටු අසිරිමත් සබරගමුව.
    3. සිංහල දිව්‍යාවදානය
    4. අටදහස් රට පුණ්‍ය භූුමි.

    මේ පොත් ටික හොයාගන්න පුළුවන් තැනක් දන්නවද?
    I am pretty sure the first one is available for free download. (English version) I believe it was named "A Short History of Ceylon"
     
    • Like
    Reactions: scorpion MW