මේ පොත් සෙට් එක බාගන්න ඕන

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    View attachment 94817


    මේ පොත් ටිකට විතරක් 100£ විතර ගියා. ඔන්ලයින් කෙරෙනවා අඩුයි මචන්. ළමයි ආස නෑ එක දිගට මේවා කරන්න.

    මම දන්න එක්කෙනෙක්ගේ පුතත් මේ අවුරැද්දේ කරනවා. පහුගිය දවස් වල ඕව හෙව්වා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    😳 ලංකාවේ
    බලන්න ඕනි last year පේපර් එක අරන්

    ලංකාවේ නෙමෙයි බං

    මම දන්න එක්කෙනෙක්ගේ පුතත් මේ අවුරැද්දේ කරනවා. පහුගිය දවස් වල ඕව හෙව්වා.
    දුවට පොඩ්ඩක් කියලදෙනවා මේ ටිකේ. ;)
     
    • Wow
    Reactions: EnIgma001