මේ පොතේ PDF එක නැද්ද බන් හොයාගන්න?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    මේකෙ ත්‍රෙඩ් එකකම රිප්ලයි එකකින් දැකලා හෙව්ව හෙව්වා හම්බුනේ නෑ. තියෙනව නම් හොයල දියන්කො. ඔය ටෙලිග්‍රෑම් චැනල් එහෙම තියෙනව නේද PDF තියෙන.

    යටිසිත ඔබේ විස්මිත මෙහෙකරු - ලීලානන්ද ගමාච්චි

    ඕක හොයද්දි මට වෙනම PDF එකක් හම්බුනා. ඒකත් හොඳයි.

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    The Power Of Your Subconscious Mind Joseph Murphy කියන පොතේ සිංහල පරිවර්තයක් තියෙනවා කියල කිවුවේ.
    ඉතින් ඒක තමා ඇහුවෙ. සිංහල පරිවර්තන පොතේ සිංහල නම මොකක්ද කියල ඇහුවෙ.

    oka kiyola uba moko karanne
    හිතට ගැම්මක් ගන්නව. ඩිප්‍රෙශන් නැති කරගන්නව. තාම හිත අඩමානෙනෙ තියෙන්නෙ. 🥺
    ------ Post added on Nov 5, 2022 at 11:00 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,986
    152,977
    113
    view
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    ඔය low of attraction මගුල් තියරියක් විදිහට පට්ට හැබැයි ප්‍රැක්ටිකල් වැඩ කරන්නෙ නෑ. සමහරවිට වැඩ කරනවා ඇති ඕන මගුලක් වෙන්නෙ කොහොමද කියලා හිතන්නෙ නැතුව විශ්වාස කරන්න පුලුවන් උන්ට. හැම දේම එහෙම වෙන්නෙ කොහොමද කියලා සැකෙන් බලන අපිට ඕවා සෙට් වෙන්නෙ නෑ
     
    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    නමක් නැහැ එකේ පරිවර්තනයක් විතරයි.
    ඉතින් ඒක තමා ඇහුවෙ. සිංහල පරිවර්තන පොතේ සිංහල නම මොකක්ද කියල ඇහුවෙ.

    හිතට ගැම්මක් ගන්නව. ඩිප්‍රෙශන් නැති කරගන්නව. තාම හිත අඩමානෙනෙ තියෙන්නෙ. 🥺
    ------ Post added on Nov 5, 2022 at 11:00 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    තෑන්ක්ස් කොම්ලෝ..

    ඔය low of attraction මගුල් තියරියක් විදිහට පට්ට හැබැයි ප්‍රැක්ටිකල් වැඩ කරන්නෙ නෑ. සමහරවිට වැඩ කරනවා ඇති ඕන මගුලක් වෙන්නෙ කොහොමද කියලා හිතන්නෙ නැතුව විශ්වාස කරන්න පුලුවන් උන්ට. හැම දේම එහෙම වෙන්නෙ කොහොමද කියලා සැකෙන් බලන අපිට ඕවා සෙට් වෙන්නෙ නෑ
    Finally ask , believe and receive don't ask how just enjoy the magic of universe and mother earth.

    ඔන්න ඔහොමලු පුරාණ පුස්කොලපොත් වල සඳහන් වෙන්නෙ.
    ------ Post added on Nov 5, 2022 at 2:37 PM
     
    • Like
    • Love
    Reactions: sdkp and Ameesha2

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    English epub එක නම් තියෙනව මගෙ ළඟ ඕන නම් PM කරපන්. මේකයි යටි සිත 2 පොතත් (print) තියෙනව කලුතර ගුණසේන එකෙන් ගත්තෙ.
    මොකක්ද ඊපබ්? 🙄
    ප්‍රින්ට් පොත නම් ගන්නෙ කොහොමෙයි.
     
    • Like
    Reactions: Quick_Silver

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    EPUB කියන්නෙ file format එකක් ebook. Print පොත් කළුතර ගුණසේන එකේ බලපන්.
    පොත කියවපු එකෙක් වශයෙන් මොකෝ පොත ගැන හිතන්නෙ? උඹ ප්‍රැක්ටිකලි ඇප්ලයි කලාද පොතේ තියෙන එව්වා? එහෙම කලා නම් කොහොමද එව්වයෙ ඉෆෙක්ට් එක?
     
    • Love
    Reactions: Quick_Silver

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    ඔය low of attraction මගුල් තියරියක් විදිහට පට්ට හැබැයි ප්‍රැක්ටිකල් වැඩ කරන්නෙ නෑ. සමහරවිට වැඩ කරනවා ඇති ඕන මගුලක් වෙන්නෙ කොහොමද කියලා හිතන්නෙ නැතුව විශ්වාස කරන්න පුලුවන් උන්ට. හැම දේම එහෙම වෙන්නෙ කොහොමද කියලා සැකෙන් බලන අපිට ඕවා සෙට් වෙන්නෙ නෑ
    Law of attraction නිකං කරලා බැහැ Letting go/ No fap /Subliminals එක්ක කරන්න ඕනේ. නැත්නං නිකං අරක්කු බීලා බඩු ගහලා ජරා වැඩ ඔක්කොම කරලා දෙයියෝ කෝ මට පේන්නේ නැහැනේ කිව්වා වගේ වැඩක්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    Law of attraction නිකං කරලා බැහැ Letting go/ No fap /Subliminals එක්ක කරන්න ඕනේ. නැත්නං නිකං අරක්කු බීලා බඩු ගහලා ජරා වැඩ ඔක්කොම කරලා දෙයියෝ කෝ මට පේන්නේ නැහැනේ කිව්වා වගේ වැඩක්.
    සබ්ලිමිනල් කිව්වෙ?