මේ පොතේ PDF එක නැද්ද බන් හොයාගන්න?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    English epub එක නම් තියෙනව මගෙ ළඟ ඕන නම් PM කරපන්. මේකයි යටි සිත 2 පොතත් (print) තියෙනව කලුතර ගුණසේන එකෙන් ගත්තෙ.
    උඹ පොත ගත්තෙ කීයද? මම අද ගත්ත ලුමිනෙක්ස් එකෙන්. අලුත් ගාන 1500ක්. 😖
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    ඕක කියෝල යටිසිතට ස්තුතියි ස්තුතියි ස්තුතියි කියල ත්‍රෙඩ් එහෙම දැම්මොත් ගහප්පයිං තොට
    මට අද එකක් උනා පොස්ට් එකක් දානවද නැද්ද කියල බැලුවේ. 😎
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,726
    113
    ආකර්ෂණ නීතියෙන් ආපු ප්‍රතිපලයක්.
    Here We Go Reaction GIF by MOODMAN
     
    • Haha
    Reactions: Heshan Daminda