මේ පොත තියෙද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තියුණු අසිපතක සෙවන යට by තමිළිනී ජෙයක්කුමාරන් මේ පොතේ ඉංග්‍රීසි හෝ සිංහල පරිවර්තනේ pdf එකක් හොයාගන්න තියෙනවද :D :D
තියෙනවනං link එකක් දාන්න :D :D


30831556.jpg

The former leader of the LTTE terrorist groups female political section, after the terrorist group got crushed by the Sri Lankan government army she became a prisoner and later pardoned by the government. She died with cancer and while she get treatments from the Cancer Hospital of Sri Lanka it is said to be that she changed her mind towards the Sinhalese majority people who they were fighting against.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
deshaya-thamilini.jpg


මෙහෙම එකක් හම්බුනා දේශය පත්තරේ ගත්තු කෙනෙක් දන්නවද මෙහෙම ලිපි පෙලක් ගියෙ කොයි කාලෙ වගේද කියල ? :) :)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ සිඬ්හලය ටීවී සීරිස් එකක් බැලුවත් මලවදේ පොත් කියෙව්වත් මලවදේ අපිට:dull::dull::dull:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේ සිඬ්හලය ටීවී සීරිස් එකක් බැලුවත් මලවදේ පොත් කියෙව්වත් මලවදේ අපිට:dull::dull::dull:

:lol: :lol:

Podi Silva - පොඩි සිල්වා;21232886 said:
කීය ද
කොහොම ද ගත්තේ
මොකද්ද Model එක
Review එකක් දාපන් සිඩ්හලයෝ

21 kapruka එකෙං ගෙන්නගත්ත Model එක දන්නෑ paperwhite කියල තියෙන බලුබ් පත්තු වෙන එක :baffled: :baffled:
review දාන්න තේරෙන්නෑ :no: :no:
 
21 kapruka එකෙං ගෙන්නගත්ත Model එක දන්නෑ paperwhite කියල තියෙන බලුබ් පත්තු වෙන එක :baffled: :baffled:
review දාන්න තේරෙන්නෑ :no: :no:

21 ගියා ද
තෝ වගේ මෝඩ සිඩ්හලයෙක්
පෝන් එකක් ගත්තා නම් ඉවරයි
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;21232931 said:
21 ගියා ද
තෝ වගේ මෝඩ සිඩ්හලයෙක්
පෝන් එකක් ගත්තා නම් ඉවරයි

අරගෙන කියෝල බලපංකො දවස් දෙක තුනකිං ඇස් දෙකේ තත්වෙ කියල thread එකකුත් දාපං :baffled: :baffled:
 
අරගෙන කියෝල බලපංකො දවස් දෙක තුනකිං ඇස් දෙකේ තත්වෙ කියල thread එකකුත් දාපං :baffled: :baffled:

දැන් ඕකෙන් කියෙව්වම අවුල්ක් නැද්ද
ටික දවසකට දීපන් තත්වේ බලන්න හා ද
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;21234998 said:
දැන් ඕකෙන් කියෙව්වම අවුල්ක් නැද්ද
ටික දවසකට දීපන් තත්වේ බලන්න හා ද

නෑ අවුලක් නෑ :no: :no:
බෑ දෙන්නත් බෑ :no: :no:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;21236216 said:
දෙන්න බැරි නම් තියලා වාඩි වෙයන් :growl::growl:

මොට්ට සිඩ්හලයා

වාඩි වෙන්න නෙමේ ගත්තෙ :no: :no:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;21236292 said:
Photo එකක් දාපන් බලන්න
පොතක් Open කරලා

මොකක්ද open කරන්න ඕනෙ පොත ? :baffled: :baffled:
හෙට දාන්නං :yes: :yes:



කඩේ තියෙනව තමා බං මං හොයන්නෙ online නිකං බාගන්න ක්‍රමයක් :sorry: :sorry: