Steve Marshall ගෙ Advance in Academic Writing කියන පොතේ pdf version එකක් පුළුවන් එකෙක් හොයල දියන්කෝ. ලොකු උදව්වක්.. 
මේක මම බැලුව බං ඒක සම්පූර්ණ පොත නෙවේ sample එකක්. Full book එකේ පිටු පන්සීය ගානක්ද කොහෙද තියෙනව. මොනව උනත් thanks කොල්ලො..
Bump
BUMP
Thanks මචන්ලා...Bump
බැලුව බං ඒත් හොයාගන්න බැරි උනා.Pdf drive eke nadda.
library genesis eketh balanna