මේ පොත හොයල දෙන්න...

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මේ පොත හොයල දෙන්න...


මචංස්ලා...

කවුරු හරි පුළුවන්නම් මෙන්න මේ පොත බාගන්න තැනක් හොයල දියල්ලකො...

පොතේ නම "The Lovely Bones"
ලියල තියෙන්නෙ "Alice Sebold"

http://www.readanybook.com/ebook/the-lovely-bones-14377

මෙන්න මේ පොත..

ඊබුක් නං එපා...
ඕඩියෝ බුක් එකක් ඕනෙ... :/
කියවන්න ගියාම ඇස් දෙකට අමාරුයි...

දන්න හැම දේවාලෙකම බැලුව..
හරි හමං ඕඩියෝ බුක් එකක් හොයාගන්න බැරිවුනා...

ටොරන්ට් එකක් නම් ගොඩක් හොඳයි...
සීඩ් හතරක් පහක් වුනාට කමක් නෑ...

ලොකු උදව්වක්...