මට මේ ඉතිහාසය පොත හොයලා දෙන්න

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    10134496-e.jpg



    මෙන්න මේ පොත හොයලා දෙන්න පුලුවන් කාටද. මේක දැන් ප්‍රින්ට් එකේ නෑ. මම දැන් මාස ගණනක ඉඳලා හොයනවා තාම හොයාගන්න බැරි උනා. උදව් කරන්න පුලුවන්ද. Dr W.M.K Wijethunga තමා ප්‍රදාන කතෲ. එතුමගෙ නමබර් එකක් හොයලා දෙන්න පුලුවන් නම් ඒකත් ලොකු දෙයක්.
     
    • Like
    Reactions: sahan50

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    hitapan hoyala denna....

    MD Gunasena eken e potha godak kalekin gahala ne.... Hoyala balala kiyannan... Hardcover nisa pothe ganath wedi
     
    Last edited:

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    1733830877141.png

    me eyada machan
    eya liyapu thawa poth tiyanawane, ewage address eka, phone no eka samaharawita dala athi
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එකදාස් නමසිය අසූනමේ අටයි විසි එක උපන්, ඩුබායි වාසි චිරන්ත අංකල්, සමිතා ඇන්ටි කෝ ?
    පොඩ්ඩක් කඩේට යැව්වා මචන්... සෙකන්ඩ් වෙන්නත් බෑනේ.. ඔව්... :sorry:



    කියලා සමිතා බබී කියන්න කිව්වා...
     
    • Love
    Reactions: Janatha Jhon