මේ පොත හෝ මේකෙ සිංහල පොත හරි හොයාගන්න පුලුවන්ද? ( ගන්න )

wizy

Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    WhatsApp Image 2023-10-16 at 12.09.49.jpeg
     
    • Like
    Reactions: kinkon

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    Sinha Publication. dan wahala, egollo gawath na.

    It’ll be difficult to find a hard copy of a book from 1953, perhaps check the Public or some university library. I’m sure local scholars have that in their private collection though. That digitalized PDF is your friend for the time being.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ඔය මරදානේ පරණ පොත් කඩ තියන්නේ කොතනද බං? මොන පැත්තේ ද?
    මරදාන ගුවන් පාලමෙන් යන්න පුළුවන් හොයාගන්න ලේසියි , වීල් වල යන්න එපා වටයක් ගහලා සල්ලි ගන්නවා බොරුවට
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉස්ටෙසමෙන් බැහැල බොරල්ල පාරෙ පහලට පලෙයන්, බොගහ පාස් කරල පහලට ගියාම ගොඩගේක, එ එරියා එක තනිකර පොත් කඩ,,