මේ පොන්න ආන්ඩුවටත් බඩු හරි වගේ

lovez

Junior member
  • Jun 19, 2014
    84
    12
    8
    ඊයේ රෑ එක පාරම ඇහරුනා.ඉන්න බෑ පුක කහනවා.ඇග උඩ හිටපු නරියෙක් පැනලා දිව්වා.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    ඊයේ රෑ එක පාරම ඇහරුනා.ඉන්න බෑ පුක කහනවා.ඇග උඩ හිටපු නරියෙක් පැනලා දිව්වා.
    දවල් උනහම වත්තේ හොදට ඇවිදලා බලපන් , නරියා මැරිලා වැටිලා ඇති

    New Jersey Dead Fox Carcass Removal Service - Sanitize 505 × 305
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මාර්තුවල ආන්ඩුවෙන් මිනිස්සුන්ට කොරෝනා කාලෙ කරපු සැලකිලි කෝ. විද්වන් කමිටු, කාර්යසාදක බලකා කෝ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොරොනා වලින් 85%කට කිසිම රෝග ලක්ෂනයක් නෑ. 10%කට විතරක් පොඩි හෙම්බ්‍රිස්සාවක් වගේ තේරෙනවා.4%කට තමයි ටිකක් ලොකුවට තේරෙන්නේ.ඒත් ගෙදර ඉන්න පුලුවන් එයාලගෙන් හුගක් අයට. 1%ක් වගේ තමයි මැරෙන්නේ.ඒ නාකි වයස අනූවට වැඩි අය තමයි මැරෙන අයගෙන් බහුතරය.ලංකාවේ තුන්දාහට 12ක් මැරිලා කියන්නේ ගනන් ගන්න දෙයක් නෙවෙයි.ඒක නිසා බය නැතිව එයාපෝට් එක ඇරලා තියන්න.