මේ පෝන් වලින් ගන්න හොඳ එක මොකක්ද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,151
    54,901
    113
    Colombo
    මේ පෝන් වලින් ගන්න හොඳ එක මොකක්ද ? mewagen 4G FDD & TDD support karana ewa monawada ? :rolleyes:

    Xiaomi Poco X3 NFC Global M2007J20CG 128GB 6GB RAM

    https://www.phonegg.com/phone/13907-Xiaomi-Poco-X3-NFC-Global-M2007J20CG

    https://www.gsmarena.com/xiaomi_poco_x3_nfc-10415.php

    Xiaomi Redmi Note 9S (m2003j6a1g) 6GB/128GB
    https://www.gsmarena.com/xiaomi_redmi_note_9s-10147.php

    Xiaomi Mi A2 Lite Dual M1805D1SG 4GB/64GB
    https://www.gsmarena.com/xiaomi_mi_a2_lite_(redmi_6_pro)-9247.php

    Huawei nova 7i (jny-lx2) 8GB/128GB
    https://www.gsmarena.com/huawei_nova_7i-10058.php

    ***Xiaomi Mi A2 Lite Dual M1805D1SG 4GB/64GB

    phone eka kudayi.use karanna amaru na.

    ***Huawei nova 7i (jny-lx2) 8GB/128GB

    ram eka 8GB. price 42k

    please help friends ???
     
    • Like
    Reactions: kinkon

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,742
    113
    Colombo, Sri Lanka
    google nam na.eth apk install karanna puluwanlu ban

    ඔව් ඒ උනාට සිකියුරිටි පැච් වගේ එව්වා එන්නේ නෑ කියලා අහලා තියෙනවා. තව update වෙන්නෙත් නෑලු. ඉන්ස්ටෝල් කරපු එක විතරයි මම හිතන්නේ
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පෝන් කියන්න එපා බං ෆෝන් කියපංකෝ
    Huawei නම් ගන්න එපා බං. ගූගල් හරියට සපෝට් නැති නිසා මල වදේ. ඔය ගූගල් මීට් එහෙමත් වැඩ කරන්නෙ නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,151
    54,901
    113
    Colombo
    පෝන් කියන්න එපා බං ෆෝන් කියපංකෝ
    Huawei නම් ගන්න එපා බං. ගූගල් හරියට සපෝට් නැති නිසා මල වදේ. ඔය ගූගල් මීට් එහෙමත් වැඩ කරන්නෙ නෑ.

    nova 7i eke specs patta ban
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    google nam na.eth apk install karanna puluwanlu ban

    ඒ කලින් බන්...දැන් බැහැ..ඉස්සරහට උන්ගෙ වෙනම OS ඒකක් ඒන්නේ උන්ගෙම Google Alternative Apps,Services ඒක්ක..ආයි කොහෙත්ම Google Serivces ගන්න Method ඒකක් නෑ USA - China Case ඒක Settle උනොත් මිසක්..ඒ නිසා Huawei ඒකකට යනවද කියලා හිතහන්..මොකද දැන් තියෙන අනික් apps වලට ඒ Harmony Os (Huawei's their own OS) Version ආවත්..Google Services නෑ කියන්නේ..YouTube,Google Maps වගේ ඇප් පාවිච්චි කරන්න කොහෙත්ම විදියක් නෑ කියන ඒක..ඒක Confirmed මොකද Huawei ලා Google Maps වලට හොද alternative map service ඒකක් දැනට හදලා ඉවරයි..ඉස්සරහට උන්ගෙම Search Engine ඒකක්් ගැනත් Announce කරලා තියෙන්නේ..මේ ටික බැලුවම හිතන්න වෙනවා..Huawei වලට යනවද කියලා..
     
    • Like
    Reactions: NRTG and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,151
    54,901
    113
    Colombo
    ඒ කලින් බන්...දැන් බැහැ..ඉස්සරහට උන්ගෙ වෙනම OS ඒකක් ඒන්නේ උන්ගෙම Google Alternative Apps,Services ඒක්ක..ආයි කොහෙත්ම Google Serivces ගන්න Method ඒකක් නෑ USA - China Case ඒක Settle උනොත් මිසක්..ඒ නිසා Huawei ඒකකට යනවද කියලා හිතහන්..මොකද දැන් තියෙන අනික් apps වලට ඒ Harmony Os (Huawei's their own OS) Version ආවත්..Google Services නෑ කියන්නේ..YouTube,Google Maps වගේ ඇප් පාවිච්චි කරන්න කොහෙත්ම විදියක් නෑ කියන ඒක..ඒක Confirmed මොකද Huawei ලා Google Maps වලට හොද alternative map service ඒකක් දැනට හදලා ඉවරයි..ඉස්සරහට උන්ගෙම Search Engine ඒකක්් ගැනත් Announce කරලා තියෙන්නේ..මේ ටික බැලුවම හිතන්න වෙනවා..Huawei වලට යනවද කියලා..

    Xiaomi Mi A2 Lite Dual M1805D1SG 4GB/64GB

    oka gana mokada hitanne uba ?

    natman meka Xiaomi Redmi Note 9S (m2003j6a1g) 6GB/128GB ???

    mama game play karanne na.normal apps and inernet browding witarayi
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Huawei යන්නේ බොරු වැඩක්. Google support නැතුව මොන Android ද. Pocophone X3 හොඳයි.
     
    • Like
    Reactions: lilman

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ශිරොමනි උන්ගෙ ෆොන් තොරන්න ගියහාම ෆොන් එක ගන්න කලින් පිස්සෙක් වෙනවා
     
    • Like
    Reactions: lilman

    ShehanSL

    Junior member
  • Jun 28, 2020
    66
    36
    18
    මේ පෝන් වලින් ගන්න හොඳ එක මොකක්ද ? mewagen 4G FDD & TDD support karana ewa monawada ? :rolleyes:

    Xiaomi Poco X3 NFC Global M2007J20CG 128GB 6GB RAM

    https://www.phonegg.com/phone/13907-Xiaomi-Poco-X3-NFC-Global-M2007J20CG

    https://www.gsmarena.com/xiaomi_poco_x3_nfc-10415.php

    Xiaomi Redmi Note 9S (m2003j6a1g) 6GB/128GB
    https://www.gsmarena.com/xiaomi_redmi_note_9s-10147.php

    Xiaomi Mi A2 Lite Dual M1805D1SG 4GB/64GB
    https://www.gsmarena.com/xiaomi_mi_a2_lite_(redmi_6_pro)-9247.php

    Huawei nova 7i (jny-lx2) 8GB/128GB
    https://www.gsmarena.com/huawei_nova_7i-10058.php

    ***Xiaomi Mi A2 Lite Dual M1805D1SG 4GB/64GB

    phone eka kudayi.use karanna amaru na.

    ***Huawei nova 7i (jny-lx2) 8GB/128GB

    ram eka 8GB. price 42k

    please help friends ???

    Mi A2 lite Hodai, Use karannath pahasui, game gahanne natnam meka hodai, brand new ganna nam dan bari wei
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,151
    54,901
    113
    Colombo
    A2 Recommended! Price to Performance Ratio ඒක පට්ට.

    කියවලා බලහන්

    Mi A2 lite Hodai, Use karannath pahasui, game gahanne natnam meka hodai, brand new ganna nam dan bari wei

    Mi A2 eke 4GB ram awlak nadda ban ? tika kaalayak yaddi slow wenne nadda ? awlak natuwa 2/3 years use karanna puluwan weyi da ? updates ehema awlak nati wei neda ?

    apps wala aluth version update weddi slow wenne nati weyi neda ?
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Mi A2 eke 4GB ram awlak nadda ban ? tika kaalayak yaddi slow wenne nadda ? awlak natuwa 2/3 years use karanna puluwan weyi da ? updates ehema awlak nati wei neda ?

    apps wala aluth version update weddi slow wenne nati weyi neda ?
    මං A2 use කරලා නෑ personal experiences කියන්න නම්..ඒත්..Redmi Series ඒකේ පාවිච්චි කරපු අනික් Phone නම් කිසිම අවුලක් නෑ..Updates ගැන නම් අවුලක් ගන්නෙපා බං..Windows Updates වගේ නෙමේ..කිසි අවුලක් නැතිව අවුරුදු 5ක් ති්ස්සේ Redmi Phones use කරන උන් ඉන්නවා මං දන්න..Gaming නැත්තන් 4GB හොදටම ඇති.. Slow වෙනවා කියලා ඒකක් වෙන්නෙ නෑ සාමාණයෙන් updates හරියට කරලා..malware apps වලින් බේරිලා හිටියොත්
     
    • Like
    Reactions: lilman