මේ බඩු ගෙන්නනේ කොහෙන්ද??

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ බඩු ගෙන්නනේ කොහෙන්ද??

    මචන් දැකලා නැද්ද තම්බි කඩ පෝලිමක් කොටුවේ පුරා දාගෙන විකුනවා..
    ඊළගට රාජගිරියේ උන් ටික අර වැලිකඩ ප්ලාසා එකේ විකුනනවා අනික් උන් ටික ෆ්‍රී ඩිලිවරි කරනවා


    තව දෙයක් මුන් ඕනෑම බඩුවක සෙකන්ඩ් කොලිටි විකුනන්නේ..


    මේ බඩු ගෙන්නන්නේ කොහෙන්ද බන්


    මට සය්ට් එකක් නං අහු උනා ioffer කියන එක...



    දන්නා එකෙක් කියනකො




    16114741_1169534253164814_3403499878553931453_n.jpg



    15697411_1145629842221922_795046300330059296_n.jpg
    16142783_1169358513182388_5580399219120300918_n.jpg

    15822528_1150917565026483_6754052973533255493_n.jpg
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    matath oka mara prashnayak ban. kotuwe thambi network ekak thiyenne. ekama badu set ekama hamathana vikunanne. gennana loku ekek innawa ugen thamawatetama bedila yanne badu. math baluwa whole sale aran business ekakwath koranna online dala. mun wholesale dunnath podi ganak vitharai adu karane. direct api gennuwoth custom eken tax gahala maranawa. mun kohoma genawada manda oya ganata vikunanna. :sorry:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya china contact walin ban.custom ekata ganak dila free release karagannawa.direct import.site walin newe
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kottuwe hugak kada gennan wungen aran wikunanne (con 2-10)
    loku wun gennena than nam dan nha
    sales rep la innwa owa kada wlata danna wun ona ekata wikunawa
    uba wikunanna gannawanm owata whatsapp group thiyanwa gennana hama baduwak danwa one ekekta contact karanna puluwan tikak pettah awidala kataha karala baln badu gennanthan hoya ganna puluwan

    mama danna thramin
     

    ASROK_ARM

    Member
    Feb 1, 2017
    11
    1
    0
    තව දෙයක් මුන් ඕනෑම බඩුවක සෙකන්ඩ් කොලිටි විකුනන්නේ..


    මේ බඩු ගෙන්නන්නේ කොහෙන්ද බන්


    මට සය්ට් එකක් නං අහු උනා ioffer කියන එක...


    දන්නා එකෙක් කියනකො






    චයිනාලන්තෙ බඩු බන්. උඹ තොග ඉල්ලපන්, උන් ඕන මගුලක් කොපි කරල​, ඔරිජිනල් බ්‍රෑන්ඩ් ලෝගො ගහල දෙනව​.

    කස්ටම් කේස් කරන්නෑ Fake/Replica බඩු කියල​, එක්කො ඕරිජිනල් අයිටම් එකේ Company නැත්නම් Dealer නඩු දාල කේස් කරන්න ඕන. ඩිස්නි තමා දන්න සීන් එක එහෙම වුනු Toys.

    තම්බි 20/40 කන්ටේනර් ගනන් අයිටම්ස් මික්ස් කරල දාන්නෙ, customs valuation sorry එතකොට​.

    ගොඩක් තම්බි ඩිරෙක්ට් චයිනා contacts, නැත්නම් අලිබබා main site එක​ :yes:

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    china walin import karana ekek set kara ganin owa replica nisa online bulk order karanna hoya ganna lesi naha