මේ බඩු ගෙන්නනේ කොහෙන්ද??
මචන් දැකලා නැද්ද තම්බි කඩ පෝලිමක් කොටුවේ පුරා දාගෙන විකුනවා..
ඊළගට රාජගිරියේ උන් ටික අර වැලිකඩ ප්ලාසා එකේ විකුනනවා අනික් උන් ටික ෆ්‍රී ඩිලිවරි කරනවා
තව දෙයක් මුන් ඕනෑම බඩුවක සෙකන්ඩ් කොලිටි විකුනන්නේ..
මේ බඩු ගෙන්නන්නේ කොහෙන්ද බන්
මට සය්ට් එකක් නං අහු උනා ioffer කියන එක...
දන්නා එකෙක් කියනකො